කැබිනට් සංශෝධ අගමැති මාරු වීම් අභ්‍යන්තර ගැටුම් වැනි කතා කියන අයගේ ඔලුව පරීක්ෂා කළ යුතුව තිබෙන බව කෘෂිකර්ම වාරිමාර්ග පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා පවසයි.
ආගමන හා විගම දෙපාර්ත්ම්න්තුව මගින් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදුකිරීම හෙට (30දා) දින අවසන් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් 16ක් වෙනුවෙන් ස්ථානමාරුවීම්/පත් කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරු කිරීම්/පත්කිරීම් සිදුකර තිබේ.
Read Moreඅද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා හතර ගුණයකින් වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ෆෙල් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද (29දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඇතැම් ස්ථාන වල සිදු කරන වර්ජන ඉතාම අසාධාරණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වෙමින් තමන් ධවල මන්දිරයේ රාජකාරිවලින් ඉවත් වන බව ලෝකයේ අංක එකේ ධනවතා වන එලොන් මස්ක් පවසයි.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කය තුළ වගා කර ඇති වට්ටක්කා වගාවෙන් සරු අස්වැන්න ලැබී ඇතැයි ගොවීහු පවසති. මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහම්බාන,තෙනගල්ලන්ද,ඉත්තෑකටුව ප්‍රදේශ වල පදිංචි ගොවීන් විශාල පිරිසක් කළුදියඇල්ල ප්‍රදේශයේ අක්කර දසදහසක පමණ වට්ටක්කා කර ඇති අතර මේ දින වල අස්වඅස්වැන්න නෙලමින් පවතී.
Read Moreහිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළි ජුනි 05වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Read Moreජුනි 05 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනට සමගාමීව වනාන්තර 05ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානය තුළ සේවයේ නිරත වී සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට , උඩු ගුවනේ දී ලිංගික අතවර සිදු කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර , ඔහු 05/29 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Read More2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු එම චෝදනාවලට වරදකරුවන් කර තිබේ.
Read Moreමේ නිසා බත්, රයිස්, කොත්තු හා කෙටි ආහාර මිල දැනට පවතින මිලට සාපේක්ෂව සියයට දහයත් විස්සත් අතර මුදලකින් 31වන දින මධ්‍යම රාත්‍රී 12 න් පසු ඉහළ දමන බවද පැවසීය.
Read Moreපානදුර ප්‍රදේශයේ අද(29දා) වෙඩි තැබීමක් සිදුව තිබේ.
Read Moreවීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර 05/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
Read Moreශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේදී හොදම පසුබිම් දර්ශන සහිත රටක් බැවින් එය ලෝක සිනමා කර්මාන්තයේ අවධානයට ලක් කිරීමට සහ එය මෙරට සංචාරක කර්මාන්තයතයේ ප්‍රවර්ධනය සදහා දායක කර ගැනීමට , යොදා ගැනීම සදහා සම්මානනීය ඉන්දීය ජාතික සිනමා අධ්‍යක්ෂ දීපා මෙහෙතා මහත්මිය 05/28 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Read Moreමෙරට දුම්රිය සේවාවේ පරිපාලනය ඉතාමත්ම අකාර්යක්ෂම බවත් ඔවුන්ට ඉදිරියේදී කාර්යක්ෂම වැඩ කිරීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම දුම්රිය පරිපාලනය මාරු කර හරින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
Read Moreගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති අමාත්‍ය නලින් හේවගේ මහතා පවසා ඇතැයි පැවැසෙන ප්‍රවෘතිතිය නිවැරදි ප්‍රවෘත්තියක් නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වසින් එවැනි එකඟතාවක් මේ වන තෙක් පළකර නොමැති බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreනොගෙවා පැහැර හැර ඇති රුපියල් කෝටි 135 බදු මුදල් මාසයක් ඇතුළත ගෙවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමට අද (10) නියෝග කළාය .
Read Moreජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කිරීමට සූදානම් බව සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවෙ අද (28) පැවසීය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව; රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය හා එක්ව සිදුකල විශේෂ එකාබද්ධ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreවිශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (28) ගොනු කළේය.
Read Moreශිෂ්‍ය වීසා සඳහා පත්වීම් කාලසටහන්ගත කිරීම නැවත දැනුම් දෙන තුරු නවත්වන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ලොව පුරා ඇති ඇමෙරිකානු තානාපති කාර්යාල වෙත දන්වා තිබේ.
Read Moreවයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන වැඩිහිටියන්ගේ මැයි මාසයට අදාළ දීමනාව බැංකු ගත කර ඇති බව සුබ සාධක ප්‍රතිලාභ මණඩලය නිවේදනය කරයි. දීමනාලාභීන් 592,766ක් සඳහා රුපියල් 2,963,830,000 මුදලක් අදාළ බැංකු ගිණුම්වලට බැර කර තිබේ.
Read Moreදිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreවිද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා තේරී පත්විය.
Read Moreශ්‍රි ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා බහරේනයේ රැකියා සඳහා පුළුල් අවස්ථා ලබාගත හැකි බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් සංවිධානය කර තිබු බහරේනයේ ක්‍රියාත්මකවන බලපත්‍රලාභී බඳවාගැනීමේ ආයතනවල නියෝජිතයින් සමග අන්තර් ක්‍රියාකාරී ජාලකරණ සැසියට සහභාගි වෙමිනි.
Read More