saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5429 hours ago

LATEST

ඇපත් නැතිවූ ධනුෂ්කට වසර ගණනාවක් සිර දඩුවම් නියම වෙයිද ?

calendar_today 2022 නොවැ 06 - 11:51 remove_red_eye - 1215  

කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුන ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි හි පැරමාටා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් අප් කණ්ඩායමක් නිර්මාණය කොට ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශනවලට එම එම සිසුන් පොලඹවා ගනිමින් නවක වදය ලබා දීමට තැත් කළ බව කියන සිසුන් පිරිසක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා විසින්පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ.

Read More

තියුණු ආයුධයක් පෙන්වා වෙන්නප්පුව උල්හිටියාව මාලු වෙළදපොලේ රථ ගාලේ නතර කර තිබු අධි ශිතාගාර සහිත ලොරියක් පැහැර ගැනිමට සැලසුම් කළ 26 හැවිරිදි තරුණියක්, ඇගේ මව ඇතුලු තිදෙනකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

Read More

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩිනි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

(UPDATE) ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැවසීය. මේ අනුව එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4280ක් දක්වා ඉහළ යනු ඇත.

Read More

රට තුළ මැතිවරණයක් පැවැත්විය යුත්තේ ජනතාව පිඩාවෙන් මුදා ගැනීමෙන් අනතුරුව බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසිය.

Read More

ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

Read More

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 8න් 6ක් හයක් ස්වයංක්‍රීයව විවෘත වූ බව වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළ පිටිය මහතා පවසයි.

Read More

පුස්සැල්ලාව, හෙල්බොඩ තේ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක් හෙල්බොඩ වතු මාර්ගයේ වංගුවක් අසල ප්‍රදේශයකදී මාර්ගයෙන් ඉවතට පැන අද (05) පෙරළීයාමෙන් රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ගුණදාස සමරසිංහ මහතා 03 වෙනිදා සිට කෘෂිකර්ම,වනසම්පත් සහ වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කොට ඇත.

Read More

පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බවත් තමාගේ වැඩි විශ්වාසය පළාත් පාලන මැතිවර්ණය නියමිත කාලයට පවත්වනු ඇති බවත් යැයි සිමා නිර්ණය කිරිමේ කමිටුවේ නව සභාපති හා හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපිය මහතා අද (5දා)අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී කීවේය.

Read More

කවදා හෝ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් සමු ගන්න දවසට මට දෙන්න පුළුවන් වෙයි උදාහරණ සහිතව අධිෂ්ඨානය කැපවීම විනය ඉවසීම එකමුතු කම නැති නිසා අපි පරාද වෙච්ච තරගාවලි. ඒ ඔක්කොම මම ක්‍රීඩාවේ නාමෙන් මාධ්‍ය ඉස්සරහ නිහඬව ඒවා දැන් නොකියා අධ්‍යනය කරමින් පවතිනවා.

Read More

හෙට දිනයේදීද දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේදී හො රාත්‍රි කාලවෙය්දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගින් නඩත්තු කිරීම හා පිළිගැනිම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරිම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක වැඩ, සේවා හෝ ශ්‍රමය යනාදිය අත්‍යාවශ්‍ය සේවා කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට ්නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨස සීමා නිර්ණය කිරිමේ ජාතික කමිටුවේ සභාපති ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහත් පත්කර තිබේ.

Read More

අයවැය කාලසීමාව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මං මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්නේ වැඳලා කියන්නම් නැගිටින්න එපා. මොකද අවුරුදු ගාණක් අමාරුවෙන් මේ රටේ මිනිස්සු හදාගත්ත, මේ දැවැන්ත සමාජ ප්‍රාග්ධනය, ඔයා නැගිටින්න හදන හැම වාරයක් පාසාම රටෙන් යනවා. මොකද තිත්ත වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ මේ විකාරේ දැකලා දැකලා. ඒක නිසා කරුණාකරලා ඒ උත්සාහය දරන්න එපා. පැත්තකට වෙලා ඉන්න තරමට මේ රටටත්, අනාගතයටත් හොඳයි.

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කාරක සභා රැසක් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සිටින දිත්ව පුරවැසි භාවය ලබාගත් මැති ඇමැතීන් පෙන්නුම් කරන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද (4දා) බලපිටිය පුරාණ මෝදර දේවාලයේදී පැවැත්විණ.

Read More

කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකාව අසමත්වුවද එළඹෙන 2024 වර්ෂයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත්වූහ.

Read More

පන්දුවාර විස්සයි20 ලොකු කුසලාන තරගාවලියෙ අවසන් පූර්ව වටයට එක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අද අහිමි වි ගියේය. ඒ් අද නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවැති තරගයෙන් නවසිලන්තයත්, ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයෙන් ඔසස්ට්‍රේලියාවත් ජය ගැනීම හේතුවෙනි.

Read More

රෂිඩ් ඛාන්ගේ සුපිරි පිතිහරඹය අබිබවමින් ඇෆ්ගනිස්ථානය පරදා ලකුනු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ඇඩිලේඩ් හිදී පැවති තරගයේදීය.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Read More

මන්කි පොක්ස් වෛරසය ආසාදිතයෙකු මෙරටින් හඳුනාගැනීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද (04දා) නිවේදනයක් මගින් සඳහන් කළේය.

Read More

ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිතයින් සඳහා ලබා දෙන තේ පැන් සංග්‍රහය, රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මෙවර නොපවත්වන ලෙස අදාල නිලධාරීන්ට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.