ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දේවාලයේ අතුපන්දලම සකස්කිරීම ඊයේ (03) චාරිත්‍රානුකූලව සිදුකෙරිණි.
“ඔව් මම එය කළා! මම මා ගැන ආඩම්බර වෙන අතරම මා වෙනුවෙන් සිටි සියල්ලන්ම ආඩම්බරයට පත් කළෙමි! මෙම තරඟයේ සෑම මොහොතකම මාත් සමග සිටි ඔබ සැමට බොහොම ස්තුතියි. මෙය අනාගතයේ සිදු වීමට නියමිත තවත් විශාල දේවල ආරම්භය පමණි. මම දිගටම වෙහෙස මහන්සි වී වැඩ කරමි.”
Read Moreවිදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඋඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට වතුකරයේ එළවළු වගා බිම් රැසක් ගංවතුරට යටවීමෙන් විනාශයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.
Read Moreපොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙල් පැරා ක්‍රීඩා ඉසව්වලදි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත්විය.
Read Moreපොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විසින් කෙටිදුර ධාවන ඉසව්වකදී දිනාගත් පළමු පදක්කමට හිමිකම් කිමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්විය.
Read Moreශ්‍රි ලංකාෙව් නව ජනාධිති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙත එංගලන්තයේ දෙවන එලිසබෙත් මහ රැජින විසින් සිය සුබපැතුම් එක්කර තිබේ.
Read Moreසර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනපති හමුවෙයි. කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයත් පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු කණ්ඩායමත් ජනපති හමු වී සාකච්ඡා කරයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව යළිත් වරක් පරීක්‍ෂා කර ඇති අතර, මේ හේතුව නිසා ඔහු දිගටම හුදකලාව රඳවා තබන බව කියයි.
Read Moreජනාධිපතිවරයා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 2022 අය වැය සංශෝධිත පනත් කෙටුම්පත 9 වැනිදා පාර්ලිමේන්තුවට... 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 10 වැනිදා පාර්ලිමේන්තුවට...
Read Moreචීන පාර්ශ්වයට එක්සත් ජනපද පාර්ශ්වය සහ තායිවානයේ ස්වාධීන බෙදුම්වාදී බලවේග සමග ඔවුන්ට තේරුම් ගත හැකි භාෂාවකින් සංවාදයක් කළ හැකි බව චීන විදේශ අමාත්‍යාංශය කියයි.
Read Moreලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයුක්රේනය පැවසුවේ කෘෂිකාර්මික නිෂ්පාදන පටවාගත් තවත් නෞකා 17ක් යාත්‍රා කිරීමට අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.
Read Moreගාලු මෝදර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත්භූමි කොටසේ අනවසරෙන් කරන ලද ඉදිකිරීම් සහ බෝග වගාවන් මෙම මස පස් වැනි දින සවස පහට පෙරන් අනිවාර්යෙන් ඉවත් කරගන්නා ලෙස කොටුව පොලිසිය මගින් ශබ්ද ශබ්දවාහිනී යන්ත්‍ර මඟින් පොලීසිය මුවදොර පිටියේදී අද දැනුම් දුන්නේය.
Read Moreවොෂින්ටනය අල්කයිඩා නායකයා මරා දැමීමෙන් පසු ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට පරිස්සම් වන්නැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.
Read Moreජාතික නාමල් උයන, කලාවැව රක්ෂිතයට සහ ඒ අවට වසර ගණනාවක් තිස්සේ සැරි සැරූ බරණ නමින් ප්‍රචලිත දළ හස්තියාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් කොස්තාපල්වරයෙකු බව හඳුනා ගෙන ඇතැයි ගල්කිරියාගම වනජීවි කාර්යාලය සඳහන් කරයි.
Read Moreරජයේ සන්නිවේදන මූලස්ථානය (GCHQ) සයිබර් ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයට රටේ මීළඟ අගමැතිවරයා සඳහා ඡන්දය ප්‍රමාද කිරීමට සිදු වී ඇති බව වාර්තා වෙයි.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන අයට ලබන 7දා සිට 11දා දක්වා සාමාන්‍ය දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවා කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් ලබන සතියේ 9,10 සහ 12 දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3දා) තීරණය කළේය.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඉදිරිපත් කරන යෝජනාව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා යෝජනාවක් නොවන බවත් එය රනිල් - රාජපක්ෂ ආණ්ඩුවට එක්විමට කරන ආරාධනාවක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.එවැනි ආණ්ඩුවකට තම පක්ෂය එක් නොවන බවද ඔහු පැවැසීය.
Read Moreනව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ සැළසුම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ඒ. බී. එස්. ඊ. පී. ගුණසිංහ මහතා පත්කර තිබේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග උඩරට දුම්රිය මාර්ගයට කඩාවැටි ඇති පස් කදු , ගල් සහ ගස් ඉවත් කර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරිමට යුද හමුදා සහයෝගය ලබාගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read Moreනිළ ඇදුම් අන්දවා නොමැති බැවින් සහ හමුදා ගෞරවාචාර නොමැති බැවින් පවුලේ සාමාජිකයින් භාරගත නොහැකි බව දන්වා හරවා එවූ ගුවන් හමුදා සෙබළාගේ මෘතදේහය පෙරේදා (02) රාත්‍රි ඥාතීන් විසින් භාරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවැසීය.
Read Moreබලපත්‍ර නොමැතිව නිතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 1000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් සමත්වී තිබේ.
Read Moreගුවන් යානා ඉන්ධන ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැපයුම්කරුවන් සමඟ වසරක කාලයකට ගිවිසුම්ගත වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඉන්ධන අර්බුදය හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුමේ ක්ෂේත්‍රය කඩා වැටීමට ලක්ව ඇති බැවින් මෙම ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ පහක පමණ පිරිසකට රැකියාවන් පවා අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම් කරුවන්ගේ සංගමයේ උප සභාපති සාලිය රවීන්ද්‍ර මහතා සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ (02දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 47 ග්‍රෑම් 240 ක පමණ (තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව බස්රථ අද (3දා) අලුයම සිට ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරතවිය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවි කරුණානායක මහතා ඊයේ (02දා) හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය.
Read Moreතමන් සෑම විටම සාමකාමී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් වෙනමම කාර්යාංශයක් පිහිටුවන බවත් ඔහු පැවැසීය. මේ සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන බවත් ජනපතිවරයා පැවැසීය. නීතිවිරෝධි හා ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කළ අයට නීතිය අනුව කටයුතු කරන බවත් ජනපතිවරයා පැවැසීය.
Read More