සෑම පුද්ගලයෙකුටම සමෘද්ධිය ලබාදීම සඳහා මුදල් නොමැති නමුත් සමෘද්ධිය ලැබීමට නුසුදුසුකම් ඇති අය ඉවත් කළ හොත් සුදුසුකම් ඇති අයට ලබාදිය හැකි බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අයවැය කාරක සභා විවාදයට අද (01දා) පාර්ලිමේන්තුවේදි ඒක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
" අපිට තියෙන්නේ ආර්ථිකයයි, සමාජයයි හදන්න. ගන්න තීරණ ජනප්රිය නොවෙන්න පුළුවන්. ඒ්ත් පාර්ලිමේන්තුවට තියෙන් ඒ වැඩකටයුතු කරගෙන යන්න "