ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව නිවේදනය කරයි.
’’හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා. ඒ්කේ වැරැද්ද මොකක්ද?’’ යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුමේදී විමසා සිටියේය.
Read Moreචීන පොහොර නැව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. ඒ වෙනුවෙන් සාකච්ඡා කරගෙන යනවා. මගෙත් පළමු උත්සාහය වුණේ ඒ මුදල් නැවත ලබාගන්න. ඩොලර් මිලියන 6.9ක් වගේ තිබෙනවා. ඒක බැරිවුණොත් රසායනික පොහොර ගන්න උත්සාහයක් දරුවා. දෙකම අසාර්ථක වෙලා තිබෙනවා.
Read Moreමධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ක් ඊයේ (01) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
Read Moreඉහළ දැමුණු ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වෙයි. ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගිය අගෝස්තු 25 වන දින නිකුත් කරනු ලැබීය.මෙවර ජල ගාස්තු සංශෝධනය පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදුකර තිබේ.
Read Moreදිවයින ආශ්රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 150 ක පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි වන අතර මේ වසර අවසානයේදි සංචාරකයින් මිලියනයක් සමග ක්ෂේත්රය ආශ්රිත අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
Read Moreමෙම පියවර නිසා රුසියානුවන් වැඩි කාලයක් බලා සිටීමට සහ යුරෝපා සංගමයේ රටවලට වීසා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව කියයි.
Read Moreයතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු බලපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreඇලෙප්පෝ ගුවන් තොටුපළට පහර දුන් ඊශ්‍රායල මිසයිල මධ්‍යධරණී මුහුදට ඉහළින් පැමිණ ඇති බව ප්‍රාදේශීය පුවත් වාර්තා කළේය.
Read Moreආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා හදිසි ආධාර වශයෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.
Read Moreමේ වසරේ ගෝලීය වසංගතය තුළ මන්කිපොක්ස් රෝගීන් 50,000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
Read Moreඋද්ධමනය තවදුරටත් ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය 64.3% දක්වා ඉහළගොස් තිබේ. ජුලි මාසයේදී එම අගය සටහන් වූයේ 60.8%ක් ලෙසටය.
Read Moreපාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ජුනි මාසයේ සිට පාකිස්තානයේ මෝසම් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1,191ක් දක්වා ළඟා වී තිබේ.
Read Moreනීත්‍යානුකූලව බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණය කරන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම වෙනුවෙන් බලපත්‍රයක් ලබාදීමට අදාළ චක්‍ර ලේඛය අද දිනයේදී නිකුත් කර තිබේ.
Read Moreඇමරිකානුවෙකුගේ සාමාන්‍ය ආයු කාලය 1996 දී පැවති මට්ටමටම පහත වැටී ඇති බව CDC පවසයි
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් අද පස්වරුව වන විට නාවික හමුදාව සූදානමින් තබා ඇත.
Read Moreජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ප්රකාශනයට අනුව 2022 වසරේ සියලු ලැබීම් රුපියල් බිලියන 2384 යි. ණය ඇතුළු සියලු වියදම් රුපියල් බිලියන 6222යි. ඒ කියන්නේ එක රුපියලක ආදායමකට රුපියල් දෙකයි සත හැටක වියදමක් එතුමාගේ අයවැයේ තියෙනවා.
Read More2022 වර්ෂයේ පළමු පාසල් වාරය 2022.09.07 වන දිනෙන් අවසාන වන අතර, 2022.09.02 දිනෙන් පසු ජාතික පාසල්වල අතර - මැද ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් භාර ගනු නොලැබේ. දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා / අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු පාසල්වල පුරප්පාඩු සහ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව සලකා බලා ඉදිරි කාලයේදී අදාළ තීරණ ලබා දෙනු ලැබේ.
Read Moreවාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හෙට (01දා) පස්වරු 03.00 දක්වා වලංගු වන පරිදි කළු ගඟ ද්‍රෝණියට අදාළව ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31දා) දැනුම්දී තිබේ.
Read Moreපියා විසින් කඩන ලද පොල් ගෙඩියක් සිය පුතුගේ හිස මතට වැටී පුතා මියගොස් ඇතැයි නමුණුකුල පොලිසිය පවසයි .
Read Moreමීගමුව අධිකරණය අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව මහතා පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක වන කුඩු රැජින හෙවත් (කුඩු බට්ටි) හා තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 15 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ රාජගිරිය කෝට්ටේ පාරෙදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුලුනේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදාසිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreබිත්තර සදහා නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට එනම් සුදු බිත්තර 4 ක් රුපියල් 260 ක මිලකට අලෙවි කල බලන්ගොඩ නගරයේ ඇති වෙලෙදසල්කට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඒ. එමි . එස්. මැණිකේ මහත්මිය ඉකුත් (28) වැනිදා නියෝග කලාය.
Read Moreශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) අතර විස්තීරණ ණය පහසුකමක් වෙනුවෙන් මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය පවසයි.
Read More’’මා පැහැදිලි කිරීමක් කළ යුතුයි .හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් හතරක් වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතු කමක් තිබෙනවා’’
Read Moreපවතින පහල වායුගෝලීය කැලඹිලි සහගත තත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී ඇති අතර ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසීම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මේ වනවිට උපදෙස් ලබාදී තිබේ
Read Moreඅනුරාධපුර පොදු වෙළඳපල අසල වෙළෙඳසැලකට බිත්තර වැඩි මිලට තොග වශයෙන් නිකුත් කළ ව්‍යාපාරිකයකු සහ එම බිත්තර පාලන මිලට වැඩියෙන් අලෙවි කළ සිල්ලර වෙළෙන්දකු සතුව තිබූ බිත්තර 1000කට අධික ප්‍රමාණයක් තම භාරයට ගත් බව අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
Read More