saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4773 hours ago

LATEST

විරෝධතාවේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

calendar_today 2022 සැප් 25 - 17:59 remove_red_eye - 371  

කොළඹ විරෝධතාවක් අතරතුර දී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් අසූ තුන් දෙනා ඇප මත මුදා හැරීමට අද (25දා) පියවර ගෙන තිබිණි.

රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිත ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා අද සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Read More

දියත් කිරීම සිදුවන්නේ එක්සත් ජනපද උප ජනාධිපතිවරයා කලාපයේ සංචාරය කිරීමට දින කිහිපයකට පෙරදී වීම විශේෂත්වයකි.

Read More

කොළඹ සිට නුවරඑලිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (25දා) අනතුරට පත් ව ඇති බව හැටන් පොලිසිය පැවසිය.

Read More

භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටී.

Read More

රටේ පවතින උද්ධමනයට ප්‍රධාන හේතුවක් වන්නේ වක්‍ර බදු විශාල වශයෙන් ඉහළ නැංවීම බවත් මේ වන විට පවුලක සාමාන්‍ය බදු බර රුපියල් 28,000ක් බවට පත්ව ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාත පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.

Read More

මියගිය වැඩි දෙනා අලුතින් බඳවාගත් අය බවත්, අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවත් වාර්තා වෙයි.

Read More

මහකුඹුක්කඩවල මොහොරිය ප්‍රදේශයෙ වලකට වැටි 25 දින උදෑසන කාන්තාවක් මරණයට පත්වී ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

Read More

මෙවර ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන නිවර්තන කුණාටුවක් හේතුවෙන් ආටිමෙස් 1 සඳ මෙහෙයුම කල් දමා තිබේ.

Read More

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ‍.

Read More

’’ වියරු වැටී දුවගෙන ආ බල්ලෙක් මිදුලේ සිටි දුවගේ බෙල්ලට කඩා පැන්නා. දුව බිම වැටුණා. මම දුවගෙන ගිහින් දුවව ඔසවා ගත්තා. දුවගේ බෙල්ල ප්‍රදේශයේ සීරීම් තුවාල සහ මුහුණේ දත් පහරක් වැදී තිබුණා. ’’

Read More

4,067ක ජනගහනයක් සහිත නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි නිරිතදිග කෙළවරට කුණාටුවෙන් ප්‍රබල හානිගෙන දුන් අතර, නිවාස කිහිපයක් සහ මහල් ගොඩනැගිල්ලක් මුහුදට සේදී ගොස් තිබුණි.

Read More

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගිය සිකුරාදා (23) ආරම්භ කරනු ලැබීය.

Read More

පරිසර දූෂණය අවම කිරීම, රට සතු සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට දායකවීම සහ පක්ෂ මූලස්ථානයේ මාසික වියදම් අවම කර ගැනීම අරමුණු කර ගනිමින් පක්ෂ සාමාජිකයන්ගේ දායකත්වයෙන් සූර්ය විදුලි ජනන පද්ධතියක් පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කෙරිණි.

Read More

අපනයනය අරමුණු කර ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ අක්කර 10,000 ක ගංජා වගාවක් පිහිටුවීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට නියමිතයි.

Read More

පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අත්හිටුවා හෝ අත්හැර දැමූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සහ ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක තවත් ව්‍යාපෘති 12ක් යළි පණ ගැන්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම තනි ඉලක්කමක් දක්වා පහළට විත් තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 09කි. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 670685කි.

Read More

රුසියා රජයට අයත් ගුවන් සමාගමක් වන ඒරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් ලබන ඔක්තෝබර් 9 දින සිට මොස්කව් සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

Read More

සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. එසේම මෙම විරෝධතාව සඳහා එක්වු ක්‍රියාකාරීන් 84ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දුරස්ථ ඉගෙනීම වෙත ආපසු යාම ඉහළ යන බලශක්ති මිල ගණන් හමුවේ මෙම අර්බුදයට මුහුණදීමට විසඳුම නොවන බව ප්‍රංශ උසස් අධ්‍යාපන ඇමති කියයි.

Read More

සෞදි අරාබියේ ජාතික දින උත්සවය වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයකට විශේෂ අරාධනාවක් අනුව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එක්වූහ.

Read More

තොරතුරු තාක්ෂණ, මාධ්‍ය සහ මූල්‍ය යන අංශවල වෘත්තිකයන්ට කැඳවීමක් නොමැති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා හා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර ද්විපර්ශ්වික හමුවක් පැවැතියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින අමාත්‍යවරුන් දෙදෙනා අතර මෙම හමුව පැවැතියේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ් 2021 දෙසැම්බර් 20 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි. /රොයිටර්ස්

Read More

සතුන්ට අවශ්‍ය ආහාර සපයා ගැනිමේ ගැටඵව මත කුකුල් කර්මාන්තය හා කිරි කර්මාන්තය සම්බන්දව සතුටු විය නොහැකි තත්වයක් ඇති බවත් බිත්තර හා මස් වල මිල අඩුවිමක් ගැන ඉදිරියේදි සිතිය නොහැකි වුවත් ඒවායේ හිගය මග හරවා ගැනිමට හැක් උපරිම උත්සහාය ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

Read More

ස්වභාවික ගෑස් නිෂ්පාදනය පුළුල් කිරීමේ ප්‍රධාන නව ආයෝජනයක් සඳහා අත්සන් තැබූ අතර එය යුරෝපයේ බලශක්ති අර්බුදය අර්ධ වශයෙන් ලිහිල් කරනු ඇති බව කියයි.

Read More

2022/2023 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුත වඩාත් ඵලදායි ලෙස සිදුකිරීමට හැකිවන පරිදි අවශ්‍යතාව අනුව සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ග්ලයිෆොසෙට් ප්‍රමාණය ආනයනය කිරීමට හැකිවන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සිරියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් සිදුව ඇති අනතුරේ මරණ සංඛ්‍යාව 89ක් පමණ වන බව මේ වනවිට ගණන් බලා තිබේ.

Read More

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

රුසියාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා අලෙවි කළ බවට චෝදනා කරමින් කියෙව් ටෙහෙරානයේ රාජ්‍යතාන්ත්‍රිකයන් අඩු කිරීමට යයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.