නානුඔය - රැදැල්ල මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් හය ජීවිතක්ෂයට පත්ව ඇති අතර 40 ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පාසල් සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාව නුවරඑළියට යද්දී මෙම අනතුර සිදුව ඇතැයි ද බසයේ 50 දෙනකු පමණ ගමන් කර ඇති බවට දැනට තොරතුරු ලැබී අනුව දැන ගන්නට ඇත.
තුවාලකරුවන් නුවරඑළිය රෝහලට රැගෙන ගොස් තිබේ.