saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4769 hours ago

LATEST

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මැකෙන්ගෙන් පොරොන්දුවක්

calendar_today 2022 සැප් 26 - 18:44 remove_red_eye - 339  

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට ගත යුතු පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතායතන සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එම නියෝජිතායතනවල නිත්‍ය තානාපතිනි සින්ඩි මැකේන් මහත්මිය තීරණය කර තිබේ.

ආරක්ෂකයින් දෙදෙනෙකු සහ ගුරුවරුන් කිහිප දෙනෙකුද මිය ගිය බව විමර්ශන කමිටුව පවසයි. ප්‍රහාරයෙන් ළමයින් 22 දෙනෙකු ඇතුළු 24දෙනෙකු තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ 2022.09.20 පාර්ලිමේන්තුවේදී අසන ලද දේශීය ආදායම් සම්බන්ධව සහ දුම්වැටි සහ මද්‍යසාර සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අසන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ වාර්තාවක් කැඳවීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.

Read More

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියද, ඉදිරි වසරවලදී බ්‍රිතාන්‍යය සිය හමුදා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති බව ආරක්ෂක ලේකම් බෙන් වොලස් අනාවරණය කර තිබේ.

Read More

මැයි 9 වැනිදා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනිදා ජනාධිපතිවරය‍ාට බාර දුන් බවත් ඒඅනුව ඉදිරියේදී ඒ පිළිබදව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

බ්‍රෙන්ට් සහ WTI යන දෙකම සිකුරාදා 5%කින් පමණ පහත වැටී ජනවාරියේ සිට අඩුම අගයට පත්විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණසමරුව අද (26දා) එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් ස්ථාන දෙකකදී පැවැත්විණි.

Read More

පශ්චාත් නිවර්තන ෆියෝනා සුළි කුණාටුව රටේ අත්ලාන්තික් ප්‍රාන්ත හරහා සුළි කුණාටු ප්‍රබල සුළං සමග ඉදිරියට ගමන් කරමින් මන්දගාමී වෙයි.

Read More

මනුෂ්‍යත්වයේ නාමයෙන්, දශක ගණනාවක විගමනික ශ්‍රමිකයන්ගේ අපේක්ෂාව යථාර්ථයක් කරමින්, ‘මනුසවි‘ සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට හැකි වූ බවත්, ඉදිරියේ දී මෙරට සෑම කම්කරුවකු ම සුරක්ෂිත කරන සාමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

Read More
තව අඩු 10යි
26 09 2022 15:52:00

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්‍ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්‍ෂයට 103ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

Read More

රියදුරුට වාහනය පාලනය කරගත නොහැකි වීමත් සමග ලක්නව් ප්‍රාන්ත අගනුවරදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.

Read More

ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ පාසල් බස් රථයක් හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී අද (26දා) දහවල් එකිනෙක ගැටීමෙන් 25 කු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖෂධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබේ.

Read More

නිදන්ගත වකුගඩු රෝගීන් පරීක්ෂා කිරිම වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යාගාරයකින් සමන්විත බස් රථ අටක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබේ.

Read More

පින්නවල සත්වෝද්‍යානය රාත්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

Read More

පොලීසියට අවශ්‍ය වුවහොත් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා සහාය දැක්වීමට ආරක්ෂා හමුදා සූදානමින් සිටින බව ද ආරක්ෂක ලේකම්වරයා පවසයි.

Read More

දින හතක් වයසැති පිරිමි දරුවකු රුපියල් පනස් දහසක මුදලකට පිටස්තර කාන්තාවකට විකුණු පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ආරම්භ කර ඇති බවත්, එම දරුවා මිලදී ගත් කාන්තාව සහ අතර මැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා ඊයේ (25 දා) අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලීසිය පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සලිදුගේ ප්‍රධාන ගෝලයෙකු වන මුතුනායක ගෙදර මහින්ද කුමාර නොහොත් ගලහ කුමාර නොහොත් රැවුල් කුමාර යන අය හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බව කියන පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් අද (26දා) වැටලීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය පවසයි .

Read More

ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බොරතෙල්වල ගුණාත්මක බව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධනේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

අධික වේගයෙන් ධාවනය වු බොලෙරෝ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථයක සහ මොටර් රථයක ගැටිමෙන් සිදු වු අනතුරකින් මොටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සහ බොලෙරෝ කැබ් රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඊයේ (25දා) ඇතුලත් කල බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

Read More

මෑතකදී අධි ආරක්ෂිත කලාප ලෙස නම්කළ ප්‍රදේශයන් තවදුරටත් පවත්වාගෙන යන්නේද නැත්ද යන්න පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණයක් ගන්නා බව වැඩබලන රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

Read More

මොරොන්තුඩුව මාවල ප්‍රදේශයේ අද (26දා) පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් රැගත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් 8 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි .

Read More

මොනරාගල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් ඊයේ (25දා) බන්ධනාගාරයේ රැඳවියන් පරික්ෂාකිරීමේදී හෙරොයින් මිලිග්‍රෑම් තිස්තුනක් සමඟ හෙරොයින් පානයකිරීමට ගන්නා උපකරණයක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

දඹුල්ල පැල්වෙහෙර සේරුගස් යාය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබුණු ගැඹුරු ළිඳකට අද (26දා) අලුයම වන අලියකු ඇදවැටී ඇතැයි ප්‍රදේශවාසීහු සීගිරිය වනජීවි නිලධාරීන් වෙත දන්වා තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර එම කාලසීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සංචාරයක් සදහා අද (26දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

සිය භාර්යා්යා සමගින් ත්‍රි රෝද රථය පදවමින් සිටියදී රියදුරැගේ ශරීරයට මැඩියෙකු පැනීමෙන් කලබලයට පත් එම රියදුරැ අතින් ත්‍රීරෝද රථය පෙරලීයාම නිසා එම රියදුරා මියගොස් ඇති අතර එහි ගමන් ගත් ඔහුගේ භාර්යාව බරපතල තුවාල සහිතව කොළඔ ජාතික රෝහලට ඇතුලත් කරඇත

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම ජපානය බලා පිටත් නියමිතය. සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ මුඛ්‍ය පරමාර්ථය වේ. ෂින්ෂො අබේ මහතා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ලංකාව හා ජපානය අතර එකල ඉතා හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ගිය බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි

Read More

ගැටුම් නොව සාමකාමී වන්න. සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගැනීමටත් සංවාදයෙන් සහ උපදේශනයෙන් ආරවුල් විසඳා ගැනීමටත් අප අඛණ්ඩව වෙහෙසිය යුතු බව චීන විදේශ ඇමති කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.