saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5084 hours ago

LATEST

කතිරයේ වැරැද්ද කතිරයෙන්ම නිවැරදි කරන්න

calendar_today 2023 ජන 23 - 20:48 remove_red_eye - 188  

මින් පෙර කතිරය ගසා සිදු කළ වැරැද්ද මාර්තු 09 වැනිදාට කතිරයෙන්ම නිවැරදි කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

ජපානයේ විශාල වයෝවෘද්ධ ජනගහනයක් සමග අරගල කරන අතර, ශීඝ්‍රයෙන් පහත වැටෙන උපත් අනුපාතිකයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම බලකාය ඉක්මනින් හිස් වෙමින්, සමාජ සුබසාධන වියදම් ඉහළ යමින් පවතී.

Read More

විදේශීය ශ්‍රම වෙළඳපොළ වෙත ගුණාත්මක ශ්‍රමිකයින් ලබාදීම අරමුණුකොටගෙන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී අවධානය යොමු විය.

Read More

බිත්තර ආනයනය කිරීම සඳහා අවසර ඉල්ලමින් ඉදිරිපත් වූ ලිපි දෙකක් රජයේ වාණිජ හා නීතිගත සංස්ථාව මගින් පසුගිය 11 දින ලැබුණ බවත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම මගින් රෝග බෝවීමේ අවදානම අඩු බවට කමිටු නිර්දේශ ලැබුනහොත් බිත්තර ආනයනය කිරීමට හැකියාව තිබෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන (ICC) වසරේ පිරිමි සහ කාන්තා විස්සයි20 කණ්ඩායම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හා වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර නම්ව තිබේ.

Read More

මග්ගොන කුඩාව ධීවර වරායේ ගාල්කර තිබූ එක්දින ධීවර යාත්‍රාවකට අද (23දා) පස්වරුවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් ගිනිතබා ඇතැයි පයාගල පොලිසිය පවසයි.

Read More

ලිට්‍රෝ ගෑස් මිල පෙබරවාරි මාසයේ මුල් සතියේදී ඉහළ දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග වාර්තා කරයි. එම මිල ඉහළ දැමීම රුපියල් 500කට ආසන්න මුදලකින් සිදුවනු ඇතැයිද වාර්තා විය.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනපතිවරයාට මාර්තු මාසයේදි ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු දිනය අවසානයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එළඹෙන අනිද්දා (25) පෙරවරු 9.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් හුවමාරු වෙමින් පවතින මතභේදාත්මක වීඩියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හවුස් ඔෆ් පැෂන් ආයතනය පවසන්නේ ඒ හරහා අපහසුතාවට පත්වූ සියලු පාර්ශ්වයන්ගෙන් සමාගම සමාව ඉල්ලා සිටන බවයි.

Read More

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ ඖෂධ හිඟයට පිළියම් සලසා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (23දා) කලු පටි පැළඳ රාජකාරි සඳහා වාර්තාකර තිබුණි.

Read More

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය පරිදි ලබන 25 වැනිදා ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. විධායක නිලධාරීන්ගේ වැටුප් ද එදිනම හෝ දිනක ප්‍රමාදයකින් ගෙවන බව ඔහු පැවසීය. වැටුප් සඳහා අවශ්‍ය මුදලින් මේ වන විට රු. බිලියන 79ක් සොයාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

විදුලි ජනන කටයුතු වෙනුවෙන් කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය නැප්තා ලැබීමත් සමගින් එම බලාගාරයෙන් විදුලි ජනන කටයුතු යළි ආරම්භ කර තිබේ.

Read More

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී අද (23) පැවැත්විණි.

Read More

පාසල් පෙළපොත් නිසි කල සිසුන්වෙත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වනවිට මුද්‍රණ ඇණවුම් බාර දී ගිවිසුම්

Read More

පුත්තලම - වාන මාර්ගයෙ ව්‍යාපාරික ස්ථානයක් තුළ මරණයට පත්ව සිටි ව්‍යාපාරිකයාගෙ මරණයට හේතුව තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට සිදුවු කැපිමකින් අධික ලෙස රුධිර වහනය වීමක් බව පුත්තලම සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි කුලෙන්ද්‍රනාත් ප්‍රේමදාස මහතා අද (22දා) නිගමනය කර තිබුණි.

Read More

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කල්පිටිය පුලච්චේන ප්‍රදේශයේ සිට ලුණුගම්වෙහෙර ට ලොරි රථයක රහසිගත ලෙසින් සගවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටියකට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් අද (23දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තම නිල කාමරය වට කර මරණ තර්ජන එල්ල කළේ සිය රැකියාව ගෞරවාන්විතව සිදු කරන කණිෂ්ඨ සේවකයන් නොවන බවත් තම කුඩු හා අයිස් අදායම කඩා වැටෙන බව දුටු කුඩු ගෝලයන් සහ තොප්පිය දාගත් ඇතැම් සුලු සේවකයන් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා (23) පැවසීය.

Read More

එම මධ්‍යස්ථානයෙහි වර්ග අඩි 14,101ක වපසරියක් පුරා ප්‍රදේශයකදී සැකසුණු මෙම පීසා එක, සුප්‍රසිද්ධ Pizza Hut සමාගමේ අදහසකි. පෙපරෝනි පීසා එකක් ලෙස මෙය සැකසී තිබේ.

Read More

යතුරුපැදියකට ඉඩ ලබා දිමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන දිඹුල පතන ඩේවෝන් ඇලට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාල කරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය

Read More

ඩුබායි ශ්‍රී සැඟව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කොළොන්නාවේ ධනුෂ්කගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තේශාන් තරේන් නොහොත් යකඩ තරිඳු නැමැත්තා කියන්නේ ලක්ෂ දෙකකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය හා මුදල් තොගයක් සමග ගොතටුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් වසර දෙකක කාලයක සිට වසා දමා ඇති වී මෝලක තිබූ රුපියල් ලක්ෂ හයකට වැඩි දේපොළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා ( 22දා) විමර්ශනයක් ආරම්භ කළ බව කැකිරාව පොලීසිය පවසයි.

Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

තිස්ස ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ වගා කරන ලද කුඹුරු අක්කර 25000ක් ආශ්‍රිතව නෙමටෝඩා හා ගොයම් කහ වීම පවතින බවට මාධ්‍ය වාර්තාව පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Read More

චීන රජය විසින් මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වෙයි.

Read More

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අවසාන වශයෙන් තෝරාගෙන ඇති පුද්ගලයන් අතර ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගේ නමද ඇතුළත් වෙයි.

Read More

සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද (23) උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවූ බව කළුතර දුම්රිය බළධාරින් සඳහන් කළේය.

Read More

හෙට ආරම්භවීමට නියමිත උසස්පෙළ විභාගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1625ක් සේවයට යොදවා ඇතැයි පොලීසිය කියයි.

Read More

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.