රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ ඖෂධ හිඟයට පිළියම් සලසා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (23දා) කලු පටි පැළඳ රාජකාරි සඳහා වාර්තාකර තිබුණි.
ඒ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් මෙම සතිය කළු සතියක් බවට ප්‍රකාශයට පත්කිරීමට සහාය පළ කිරීමක් ලෙසයි .