රාජ්‍ය සේවක වැටුප නියමිත දිනට ගෙවනවා
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය පරිදි ලබන 25 වැනිදා ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. විධායක නිලධාරීන්ගේ වැටුප් ද එදිනම හෝ දිනක ප්‍රමාදයකින් ගෙවන බව ඔහු පැවසීය. වැටුප් සඳහා අවශ්‍ය මුදලින් මේ වන විට රු. බිලියන 79ක් සොයාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඩේලිමිරර් ඇසුරෙන්
popular news
-
LGPJ Monday, 23 January 2023 01:23 PM
Oh my God. More expensive !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

