saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4617 hours ago

LATEST

ගෝඨා ජනපති ලෙස කළ පළමු ව්‍යාපෘතියේ ලයිට් කපලා

calendar_today 2022 නොවැ 07 - 15:14 remove_red_eye - 959  

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව සිදුකළ පළමු ව්‍යාපෘතිය වන උඩහමුල්ල නැගනහිර ග්‍රාම නිලධාරී වසමේ ඇවිදින මං තීරුවේ රුපියල් ලක්ෂ තුන හමාරක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් මාස හයක සිට එහි විදුලිය විසන්ධි කර ඇතැයි මහරගම නගර සභාවේ ( ස.ජ.බ )නාගරික මන්ත්‍රී රුවන් ජයසිංහ ම

ධනුෂ්ක ගුණතිලකගේ නඩුකටයුතු සඳහා යන සියළුම වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් අය කර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ සිල්වා මහතා අද පුවත්පතට පැවසීය.

Read More

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන ශ්‍රී ලංකා පිතිකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන නිති වියදම් ක්‍රිකට් ආයතනයට දරන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි වාර්තා වෙයි.

Read More

නොවැම්බර් මාසයට යෙදී ඇති මහවිරු සැමරුම් උතුරු පළාතේ සිදුකරන පුද්ගලයින් වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

Read More

සීගිරිය වන රක්ෂිතය ආශ්‍රිතව අලුතින් පදිංචිවීමට කිසිවෙකුට ඉඩ නොතැබීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානේ ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබේ.

Read More

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Read More

කනගාටුවට කරුණක්. අන්තිම තරගය ඉවරවෙලා රාත්‍රි යේ තමයි ඒ ගැන දැන ගන්න ලැබුණේ. අපි පහුවෙනිදා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වුණා. මාධ්‍යවල පළවෙලා තියෙන කරුණු තමයි අපිත් දන්නේ.පෞද්ගලිකව ක්‍රීඩකයන්ගේ හැසිරීම් ගැන ඔවුන් වගකීමක් භාර ගත යුතුයි.

Read More

කාන්තාවකට අතවර කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ සිඩ්නි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයවල වැඩ කටයුතු ඉදිරියටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ සිදු කෙරේ.

Read More

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා ඊයේ (06) හමුවිය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව පසුගිය 06 වනදා රාත්‍රී 11 සිට 07 වනදා අලුයම දකවා කාලය තුලදී සිදුකළ මෙහෙයුමකදී හම්බන්තොටට සිට මුහුදු සැතපුම් 12ක පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කලහකාරී ලෙස හැසිරෙන රැඳවියන් අද පෙරවරුවේ එම කඳවුරු භූමිය තුළ ඇති 9 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් අයත් අවි ගබඩාවට පැමිණ එහි අවි ගැනීමට තැත් කිරිමේදී වහාම ක්‍රියාත්මක වූ සොල්දාදුවන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කීරිමට කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට යාමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ, පන්දුයැවීම හා පන්දු රැකීම යන අංශ තුනෙන්ම අඩුපාඩු සිදුවූ බව ශ්‍රී ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පැවැසීය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුව යළිත් සකස් විවෘත කර තිබේ. තංගල්ලේ, කාල්ටන්හි පැවැති මෙම පිළිරුව පසුගිය මැයි 9 දා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මත බිමට කඩා දැමීමට පිරිසක් කටයුතු කළේය.

Read More

බස්නාහිර පළාතේ ලියාපදිංචි එමෙන්ම පූර්ණ කාලීන වශයෙන් කුලී රථ ලෙස කටයුතු කරන ත්‍රි රෝද රථ සඳහා අද රාත්‍රි යේ සිට ඉන්ධන ලිටර් 10ක් ලබා ගැනීමට අවස්ථාව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) ඇමරිකානු ඩොලර් මිලියන 300 ක සහනදායි ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

Read More

වත්මන් පාර්ලිමේන්තුව තුළද්විත්ව පුරවැසියන් දස දෙනෙකු පමණ සිටින බවත් ඔවුන් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය සඳහා අත්සන් කරන බැවින් ජනාධිපති කාර්යාලයේ ද ඊට අවශ්‍ය ලේඛන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය .

Read More

ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය බලය බෙදීය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒකීය රටක් ලෙස ආර්ථික, දේශපාලන හා සමාජීය අතින් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ එවැනි පරිපාලන බලන බෙදීමකින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

Read More

තත්වයෙන් අසමත්විම හේතුවෙන් රුපියල් අනුදෙකෝටි, අනුහත්ලක්ෂ, එක්දහස්නමසිය, හැත්තැඅටක්, (929,701,978)ක වටිනා වෛද්‍ය සැපයිම් 56ක් භාවිතයෙන් ඉවත්කර හෝ භාවිතය අත්හිටුවා තිබු බව ජාතික විගණන කාර්යාල පවසයි.

Read More

මන්දපෝෂණ තත්ත්වය දිවයිනේ වැඩියෙන් වාර්තා වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශයේ ඉහළ තනතුරු රැසකම පරිපාලන නිලධාරින් පුරප්පාඩුව පවතින බව එම දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් කියා සිටියි.

Read More

ඩාර් එස් සලාම් අගනුවර සිට පිටත් වූ ගුවන් යානය ’’කුණාටු සහ අධික වර්ෂාව හේතුවෙන් අද උදෑසන වික්ටෝරියා විලට වැටී ඇති බව’’ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඒ අනුව සුදු බිත්තරයක් රු 54 , රතු බිත්තරයක් රු 55 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇත්තේ බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් බිත්තර තොග මිල උපරිම සිල්ලර මිලට වඩා වැඩි කර තමන්ට අලෙවි කිරිම බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

Read More

රජයේ බංගලා සහ ලොරිස් පටුමගේ නිවාස වල පදිංචිව සිටි මැති ඇමතිවරු 92 නෙකුගෙන් හිග නිවාස කුලි ලෙස රුපියල් හැත්තෑනම ලක්ෂ පහළොස් දහස් නමසිය අටක (7,915,908) ක මුදලක් අයවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

ඉම්රාන් ඛාන් රෝහලක පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමාට එරෙහි ඝාතන තැත ගැන විමර්ශනය කිරීම සඳහා රජය විසින් අධිකරණ කොමිසමක් ඉදිරිපත් කිරීම තමා සාදරයෙන් පිළිගන්නා බවයි.

Read More

ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂය අතර මේ වනවිට දේශාපාලන වශයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එම අර්බුදයේ අනිටු ප්‍රතිවිපාක විදිමට සිදුව ඇත්තේ රටේ ජනතාවට බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

Read More

සැප්තැම්බර් අගදී ’’අර්ධ බලමුලු ගැන්වීමක්’’ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මොස්කව් සිය සන්නද්ධ හමුදාවන්ට 318,000ක් බලමුලු ගන්වා ඇති බව පූටින් පැවසූ බව ඉන්ටර්ෆැක්ස් සිකුරාදා වාර්තා කළේය.

Read More

කල් ඉකුත් වූ ෆසියනර් එන්නත් මාත්‍රා මිලියන හයක් පමණ මාත්‍රා (කුප්පි මිලියනයක් පමණ) පසුගිය 31 දා කල් ඉකුත්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 1.4ක් බව වාර්තා වෙයි.

Read More

73 හැවිරිදි චාල්ස්, ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයෙන් සැප්තැම්බර් මාසයේදී උරුමයෙන්ම රජ බවට පත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.