saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4766 hours ago

LATEST

අද බොහෝ ප්‍රදේශවලට වැසි

calendar_today 2023 අප්‍රේ 07 - 10:38 remove_red_eye - 147  

බස්නාහිර, සබරගමුව, දකණ, ඌව, මධ්‍යම, වයඹ හා උතුරුමැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව

මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින්හට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා තම අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරනු ලැබීය.

Read More

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන වාහන දීමනාව ට හිමිකම් කියන මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා පිටතට යාමේදී ඔවුන්ගේ වාහන භාවිතා කළ යුතුව තිබුණත් රාජකාරියට පැමිණීමෙන් පසු ඔවුන්ගේ වාහන ප්‍රවේශමට තබා සංචිත වාහන භාවිතා කරන බවට පහළ නිලධාරීහු චෝදනා කරති .

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. ලොකු ලූණු, පාන් පිටි හා ටින් මාළු මිල මෙසේ අඩුකර තිබේ.

Read More

2021 වසරේ මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉතිරිවී ඇති කොටස් ආසන්නයට ගොස්, හානිපූර්ණය ගණනය කිරීම සදහා සාම්පල ලබා ගැනීමට, අදාළ විද්වත් පර්යේෂණ කමිටුවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දෙන ලෙස පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා පසුගියදා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (නාරා) දැනුම් දුන්නේය.

Read More

කාටවත් ආණ්ඩුවට යාමේ බලාපොරොත්තුවක් නෑ. නමුත් මම පැහැදිලිවම කියනවා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය අතර බෙදීම සිදුවුණේ ප්‍රතිපත්ති නිසා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන තීන්දු මත.

Read More

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අප්‍රේල් මස අවසන් සතියේ හෝ මැයි මස මුල් සතියේ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ කටයුතු කරන අතර දඟ පන්දු පුහුණුකරු ලෙස රංගන හේරත් කටයුතු කරයි.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු සිදුකෙරෙන කාලසීමාව යළිත් කොවිඩ් පෙර පැවති තත්ත්වයට ගෙනවිත් තිබේ.

Read More

මහ සිකුරාදා දිනය යෙදෙන හෙට දිනය (07දා) රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

සියලුම ඉන්ධන පිරවුම්හල් තම ටැංකි ධාරිතාවයෙන් සියයට 50%ක තොගයක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත් ජාතික ඉන්ධන බලපත්‍රය (QR කෝටාව) අනුගමනය නොකළ ඉන්ධන පිරවුම්හල් 40ක මෙහෙයුම් කටයුත අත්හිටුවීමට පියවර ගත් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

වස්කඩුව අතිසුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවලගේ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා විදේශීය මුදල් ඇතුළු තවත් වටිනා දේපල බහා තිබූ සේප්පුව (ලොකරය) ඊයේ (5දා) රාත්‍රී සොරාගෙන ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි

Read More

සොජිට්ස් කැළණිතිස්ස බලාගාරය යළිත් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

හරක් කටා සහ පානදුර සළිදු නමැත්තන් සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් තරංග නැමැත්තාගේ මස්සිනා බව කියන මෝදර මයියා නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු හෙරෝයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂයකට ආසන්න ජාවාරම් මුදල් සමග අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි .

Read More

බදුල්ල ධර්මදූත මහ විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල අතර පැවති 74වන ඌව මහ සංග්‍රාමය වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය පැවත්වෙමින් තිබියදී පාසල් සිසුන් පිරිසක් නංවා ගෙන බදුල්ල මල්වත්ත අසල ක්‍රීඩා පිටියේ අනාරක්ෂිතලෙස කැබ් රථයක් පදවාගෙන යමින් සිටියදී කැබ් රථය පෙරලීයාමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් සිසුන් 11කට තුවාල සිදුවීමේ අනතුරින් තුවාල ලැබු අනාරක්ෂිත ලෙස කැබ් රථය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකුට යොමු කල බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙ

Read More

සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගාකල තම එළවළු අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම නිසා මෙවර සිංහල අලුත් අවුරුද්ද සිහිනයක් බවට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Read More

ශ්‍රී ලංකාවේ උග්‍ර වූ මූල්‍ය, බාහිර සහ මූල්‍ය අංශයේ අසමතුලිතතාවය සහ දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වෙත පිවිසීමට හැකිවන පරිදි ඔහු සම්බන්ධයෙන් පනවා තිබූ ඇප කොන්දේසි වෙනස් කිරීමට ඔස්ට්‍රේලියා අධිකරණය නියෝග කළේය.

Read More

කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන නාඳුනන හා අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු (06) දා සිට එහි මෘත ශරීරාගාරයෙන් තාවකාලිකව භාර නො ගැනීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහල පවසයි.

Read More

හෝමාගම ප්‍රදේශයෙන් සිදුවූ වෙඩි වෙඩි තැබීමකට සහ අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටී ’’අතුරුගිරියේ ජෙරම්’’ නමැත්තා විශේෂ කාර්ය බළකාය මඟින් අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.

Read More

යල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ක්‍රියාත්මක වෙමින් තිබූ රයිස් කුකුර් එකෙහි පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිලිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැම්ණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි.

Read More

වෙද නලාව කර වටා දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දෙමින් රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

Read More

දික්ඕවිට ලෙල්ලම ආසන්නයේ තාවකාලික කුටියක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 12 ක් වටිනා මාළු දැල් 55 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි.

Read More

ඉදිරියේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් මහනුවර නගරයේ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ සූදානමක් පිළිබඳව ලද තොරතුරකට අනුව මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද හදිසි පරීක්ෂාවකදී රුපියල් ලක්ෂ 15 ක් වටිනා පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට පියවර ගෙන තිබේ .

Read More

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බවත් 2024දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

Read More

රූමත් සම්භාහන සේවිකාවගේ නවාතැන්පොලට ඇතුළු වී උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනෙක් සහ සැලසුම්කරු වන ඇය සේවය කරන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

කදුරට ජනතා බලය නමින් වතුකරයට නව වෘත්තිය සමිතියක් පිහිටුවිමේ සමාරම්භක උත්සවය අද (05දා) දින හැටන් පෞද්ගලික උත්සව ශාලාවකදි සිදු කෙරිණ.

Read More

විදෙස් සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පැවති බක්මහ උළෙලක් අද (5දා)අකුරළ ප්‍රදේශයේදී පැවැත්විණ. රටවල් රැසකම විදෙස් සංචාරකයින් මේ බක්මහ උළෙලට සහභාගිවී සිටියහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.