පසුගිය දෙසැම්බර් මාසයේ රජය විසින් රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය, ගොලීය පරිසරය ඉහළ නැංවීම, අවුරුදු 75ක ශ්‍රී ලංකා හා ඇමෙරිකානු සබඳතා පිළිබඳව සාකච්ඡා කර තිබේ. එසේම මෙහිදී ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ඇමෙරිකාව ලබාදෙන සහාය පිළිබඳවද තවදුරටත් සාකච්ඡා කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට සම්බාධක පැනවිම සමබන්ධයෙන් කරුණු විමසීමට ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස්වරයා අද (11) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.
Read Moreනව තානාපතිවරයන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (05) හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන්වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රට තුළ දරිද්‍රතාවය වැඩි වී ඇති බවද එම ආයතනය පවසයි. දකුණු ආසියානු කලාපය සඳහා ලෝක බැංකුවේ ඉදිරි දැක්ම පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය මේ වසරේදී නැවතත් සියයට 4.2 කින් හැකිලෙනු ඇති බවයි.
Read Moreසිරුරේ පිලිස්සුම් ස්ථාන කීපයක් සහිතව , ඊයේ (10 දා) දහවල් රස්නායකපුර නම්මුවාවේ නිවසක ඇඳක් මත.තබා තිබූ පුද්ගල මළ.සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කල ,නිකවැරටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම් සිද්ධික් මහතා මෙය විදුලිය සැර වැදීමකින් සිදු වූවක් බවට වාර්තා කලේය.
Read Moreජාතික රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී විකාශනය නවතා අනර්ථයක් කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කුරුඳුවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. සැකකරු මහනුවර ජලාශය පාර පදිංචි වයස අවුරුදු 44 ක අයෙකි.
Read Moreඇඹිලිපිටිය, පනාමුර පොලිස් වසමේ කැම්පනේ, අලූත්පාර ප‍්‍රදේශයේ අතුරු පාරක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පනස් හැවිරිදි තිදරු පියෙක් අද (11දා) උදෑසන 08.00ට පමණ වෙඩිතබා ඝාතනය කර ඇති බව පනාමුර පොලිසිය පැවසුවේය.
Read Moreමේ වනවිට මෙරට පුජා භූමි 101 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. 1961 ඔක්තෝම්බර් 16 දින කතරගම මෙරට පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර පසුගිය මාසයේ 23 වැනිදා මෙරට 101 වැනි පුජා භූමිය ලෙස මහියංගනය රජ මහා විහාරය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරිණ.
Read More’’ශාමි එහෙම කිරීම ගැන මට අදහසක් නෑ. ඔහු අභියාචනයකට ගිය ඔහු (ශානක) ලකුණු 98 ක් ලබා පන්දුවට පහර දෙමින් සිටියේ. ඔහු පන්දුවට පහර දුන් ආකාරය විශිෂ්ටයි. අපි එය ඔහුට දිය යුතුයි. අපිට එයාව එහෙම අවුට් කරන්න බෑ. අපිට ඕන වුණේ අපි එයාව අවුට් කරනවා කියපු ආකාරයට අවුට් කරන්න. ඒත් ඒක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි. දසුන්ට සුභ පැතුම්, ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා,’’
Read Moreඉන්දීය කණ්ඩායම හා ඊයේ පැවැති තරගයේදී නායක දසුන් ශනක හා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පවසයි.
Read Moreඑළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලබාදෙන ඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට කළ දැනුම් දීම නොසලකා හරින ලෙස මැතිවරණ කොමිෂම විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්ව තිබේ.
Read Moreගොයම් කහ පැහැ ගැන්වීම, කහ පුල්ලි රෝග තත්ත්වය මෙන්ම කීඩෑ උවදුර හා වටපණු රෝග තත්ත්වය ද වී වගාව ආශ්‍රිතව දක්නට ලැබෙන අතර මෙම රෝග තත්ත්වයන් සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිලධාරි කණ්ඩායම් එම රෝග තත්ත්වයන් පවතින දිස්ත්‍රික්ක වෙත යොමු කර එම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිටත් ගනිමින් තිබේ.
Read Moreලන්ඩන් සහ යුරෝපයේ උතුරු ප්‍රදේශ අතර ප්‍රධාන සම්බන්ධතාවක් සලසන යුරෝපයේ කාර්යබහුලම නගරයක් වන පැරිස් හි මෙම දුම්රිය ස්ථානය සැලකෙයි.
Read Moreහිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය විසින් සම්බාධක පනවා තිබේ.
Read Moreදසුන් ශානකගේ අගනා ශතකය අපතේ යවමින් සත්කාරක ඉන්දියාව සමගින් පැවති පළමු ඒක්දින තරගනේ ලකුණු 67 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම තරගය ගුවහාටි හිදී පැවැත්විණි.
Read Moreඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇති බවත් ඒම තීරණයට ඒරෙහිව අධිකරණයට යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොලීිසිය හා කොරියානු තානාපති කාර්යාලය ඒ්කාබද්ධ කොරියානු තානාපති කර්යාලයේ අනුග්‍රහය යටතේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් 2023 වර්ෂය සඳහා පොලිස් නිලධාරීන් වෙත කොරියානු භාෂා පුහුණු පාඨාමාලාවක් ආරමභ ක රතිබේ.
Read Moreඉදිරි වසර සඳහා නැගෙනහිර පළාතේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර එම යෝජනා ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමේ විශේෂ වැඩමුළුවක් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ උප්පුවේලි පිහිටි කළමණාකරණ අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
Read Moreමහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුවටා සිටින පිරිසක් මෙම සොරකමට සෘජුව දායක වී ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති අතර එම දේශපාලකයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු, එම දේශපාලකයා සමග සමීප සම්බන්ධතා පවත්වන කුණ්ඩසාලය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලූ ව්‍යාපාරිකයෙකු එම පුරාවස්තු සොරකමට සෘජුව සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වෙමින් තිබේ .
Read Moreඅඛණ්ඩ විදුලි සැපයිමකට මෙන්ම පිරිවැය ආවරණය වන අයුරින් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු නම් එය සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreවෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු අද (10දා) සිට අනිද්දා (12දා) දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.එම නිසා සේවා ලබාගැනීම සඳහා එම කාර්යාලයට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලය සඳහන් කරයි.
Read Moreගොඩබිම් ප්‍රහාර සහ ජලජ හා ගොඩබිම් ප්‍රහාරක රථ යොදා ගනිමින් තායිවානය වටා මුහුදු සහ ගුවන් අභ්‍යවකාශ මෙහෙයුම්ද මෙම අභ්‍යාසයට ඇතුළත් බව කියයි.
Read Moreවත්මන් වෙළද ඇමතිවරයා මැදිහත් වෙලා පිටරටින් ගේන බිත්තර විවෘත වෙළඳ පොලෙහි විකිණීමට හැකියාවක් නැතැයි සමස්ථ ලංකා බිත්තර වෙළද සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා අද (10දා) පැවසීය.
Read Moreරාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානිය ටවන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (10දා) පිළිගන්වනු ලැබීය.
Read Moreඅන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම ශතක ලාබීන් අතර සම තෙවැනි ස්ථානය ලබාගැනීමට ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මාට අද තිබූ අවස්ථාවක් ගිලිහී ගියේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
Read Moreලෝක කුසලානය දිනූ පාපන්දු නායකයෙකු අන්තර්ජාතික පිටියට සමුදෙයි
Read More