ඉන්ධන කෝටා ක්රමය තවත් මාස දෙකකින් අවසන්?
ඒසේම ඉන්ධන කෝටා ක්රමය තවත් මාස දෙකක් තුළ අවසන් කිරිමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවැසීය.
‘‘ පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ පලවෙනිදා තමයි අපි තින්දු කළේ ජාතික ඉන්ධන අවසර පත්රයෙන් කෝටා ක්රමයට ඉන්ධන දෙනවා කියලා. අවුරුද්දක් දැන් අපි ඒක කි්රයාත්මක කරලා තියෙනවා. එකෙන් තමයි අපි පාලනයක් ලබා ගත්තේ.
popular news
-
Deepal Nirosh Monday, 31 July 2023 10:00 AM
මේ ඉන්ධන කෝටා ක්රමය අපේ රටට දිගු කාලිනව ඉතා හිතකර ක්රමවේදයක්. මොකද අපි ඉන්ධන පරිහරණය රඳා පවතින්නෙ සම්පූර්ණයෙන්ම ආනයන මත. රටේ ආනයන වියදම් පාලනයට ඉතා හිතකර මේ ක්රමවේදය අහෝසි කරන්න අපේ පාලකයන්ට තිබෙන තදියම නම් තේරුම් ගන්න බැහැ. කළ යුත්තේ වාහන වර්ගය හා එහි යෙදවුම මත ලබා දෙන කෝටා එක කාලීනව විචලනය කිරීමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

