saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 379 hours ago

LATEST

වැඩ නිමවී ගෙදර යමින් සිටි තරුණිය නොඑන ගමන් ගිහින්

calendar_today 2025 ජුලි 03 - 10:41 remove_red_eye - 372  

කුරුවිට පොලිස් වසමට අයත් දෙවිපහළ, දොඩම්ඇල්ල ඇල හරහා හේන්යාය ගමට යන පාරේ පාලු ප්‍ර දේශයකදී විසිහය හැවිරිදි අවිවාහක තරුණියක 02දා පස්වරුවේ ඝාතනය කර ඇතැයි කුරුවිට පොලිසිය කියයි.

කඳාන ප්‍රදේශයේදී අද(03දා) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනිම සඳහා ‍පොලිස් නිලධාරීන් විවිධ ස්ථානවලට ස්ථාන මාරු කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමැත කර ඇති ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය නිවේදිත නිලධාරීන් හා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්/ස්ථානාධිපතිවරුන් සඳහා සේවයේ අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවිම් සිදුකරන බව ‍පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

ඉන්දුනීසියාවේ බාලි සංචාරක දූපතේ මගී ප්‍රවාහන බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කහවත්තේදී පසුගියදා වෙඩි තබා ඝාතනය කළ තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබා දෙන්නෙක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සිල්ලර කාසි හිගය නිසා නියමිත බස් ගාස්තුව මගී ජනතාවට ලබා දිමේ බස් රථ කොන්දොස්තරවරුන් දැඩි දුෂ්කරකාවයන්ට පත්ව සිටින බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පියස්ස මත ඉදිකර ඇති සූර්ය පැනල පද්ධතියේ විදුලිය ජාතික විදුලි පද්ධතියට එක් කිරීම අද (03දා) සිදුවේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිව්වැනි සමාලෝචනය අවසන් කර ඇති බවත් පස්වැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසීය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු අදාළ තනතුර දරණ කාලයේදී තවත් ආයතනයකින් වැටුප් ලබාගෙන තිබෙන බවත්, ඒ පිළිබඳව අද(02දා)අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත්, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පසුගිය වර්ෂයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට මේ වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවැනි වටයේ අභියාචනා භාර ගැනීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

2024 වර්ෂයේ ජනවාරි මස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සෞඛ්‍යයට අහිතකර ආහාර සඳහා නව නීති පනවමින් නිකුත් කළ ගැසට් නිවේදන 4 ක් ක්‍රියාත්මක කිරීම සිව්වැනි වරටත් කල්දමා තිබේ.

Read More

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වුවහොත් අත්අඩංගුවට ගැනීම් දිගටම සිදුකරණ බවත් . යාත්‍රා රාජසන්තක කරණ බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය සදහන් කරයි

Read More

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් රැස් කිරීමට නායක චරිත් අසලංක සමත්විය.

Read More

බහුතර ජනතා වරමකින් පත් පත් වුනු ආණ්ඩුව පෙරලා දැමීමට ඇතැම් දේශපාලන බලවේග මේ වනවිට රට තුළ ක්‍රියාත්මක වුනත් ආණ්ඩුව පෙරලා දැමීමට ඔවුන්ට නොහැකි බව පරිසර අමාත්‍යයය ධම්මික පටබැදි මහතා පවසයි.

Read More

හෙට දින (03) පැවැත්වීමට නියමිත කුරුණෑගල කතරගම දේවාලයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස කුරුණෑගල කතරගම දේවාලයේ හිටපු භාරකරුවන් පිරිසක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කුරුණෑගල අතිරේක දිසා විනිසුරු ජනනී විජේතුංග මහත්මිය තරයේ ප්‍රතික්ෂේප කළාය.‎

Read More

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

Read More

ඉන්ධන මිල ඉහළ දැමීම හෝ අඩු කිරීම පිළිබඳ තීරණය ගනු ලබනුයේ අවසන් මාසයේ ලෝක වෙළඳපොලේ පැවති ඉන්ධන මිල අනුව බවත්, ඒ අනුව පසුගිය ජූනි මාසයේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය බැවින් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වූ බවත් කැබින්ට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද(02දා) පැවැත්වේ.

Read More

’Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ඊලොන් මස්ක් සිය ’’X’’ ගිණුමෙහි සටහනත් තබමින් සඳහන් කර තිබේ.

Read More

ඉදිරි මාස පහ තුලදී 5G පහසුකම රටපුරාම ව්‍යාප්ත කිරිමට සැලසුම්කර ඇති බවත්, රට ඩිජිටල්කරනයෙන් පසු වැඩියෙන් වැරදි කළොත් රියදුරු බලපත්‍්‍්‍රය ඉබේ අහෝසිවනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේය.

Read More

2010-2025 කාලසීමාව තුළ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්​තොටුපොළ සහ ගුවන් සේවා(ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තුළ සිදුව ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

ඉදිරිපස පාදයකට වෙඩි වැදී මාස ගණනාවක් ප්‍රතිකාර ලබන කණ්ඩලමේ හැඩකාරයාට අමතරව කන්ඩලම වැවට සිරිය ගෙනෙන තවත් වන අලියෙකුගේ පසුපස පාදයකට වෙඩි වැදී ඇති අයුරු මේ දිනවල කන්ඩලම වැව ඉස්මත්තේ දී දැකගැනීමට හැකි වී තිබේ.

Read More

2026 වර්ෂය සඳහා අයවැය සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව අද (02දා) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දීමට කටයුතු කෙරිණි.

Read More

එදින උදෑසන පැරණි සිරිත් අනුව බස්නායක නිලමේ වලව්වේ පැවති දානමය පිංකමෙන් පසු පෙරහරේ පස් වෙන දිනයෙන් පසු පෙරහැරේ අලි ඇතුන් විසින් රැගෙන ආ ප්‍රථම මාදම් කොළ අතු මිටිය වාසනා හස්ති රාජයා වෙත ලබාදීම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා අතින් සිදුකෙරිණි.

Read More

සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත්, බුද්ධම, නාපේ ප්‍රදේශයේ පිහිටි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්,කෙසෙල්කුඹුර රජයේ රක්ෂිත වනාන්තරයේ අක්කර 40ක පමණ කැලෑවක් හෙළිකර, කිසියම් සංවිධාත්මක පිරිසක්, එම ඉඩම් අල්ලාගැනීමට උත්සහකර ඇතැයි ජාතික ජනබලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී අජිත් අගලකඩ මහතා පවසයි.

Read More

රුපියල් කෝටි දෙකක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 07/01 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව තෙල් මිල වැඩිවූයේ පසුගිය කාලයේ ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම නිසා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගතේ සභාපති ජනක රාජකරුණා පැවැසීය.

Read More

නාඩු හා සම්බා වී කිලෝවක නිෂ්පාදන වියදම් මේවර ඉහළ ගොස් තිබෙන නිසා රජයේ සහතික වී මිල රුපියල් දහයකින් ඉහළ දැමිය යුතු බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.