උසස්පෙළ විභාගයේ ඉතිරි කොටස නිමවීමෙන්ජ පසුවයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව හෙට ආරම්භවන පාසල් වාරය පෙබරවාරි මස 13 වැනි දින දක්වා පැවැත්වෙයි. නැවතත් සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි 14 සිට මාර්තු 02දා තෙක් පාසල් නිවාඩු හිමිවෙයි. යළි මාර්තු 03 දා පාසල් විවෘත කරන අතර අප්‍රේල් 10 අවුරුදු නිවාඩුව තෙක් පාසල්වාරය ක්‍රියාත්මක වෙයි.