saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 374 hours ago

LATEST

පරිපූරක වෛද්‍ය සේවාවේ ගැටළු කිහිපයකට අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් විසඳුම්

calendar_today 2025 ජුලි 04 - 17:02 remove_red_eye - 197  

පරිපූරක වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු කිහිපයකට විසඳුම් ලබාගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සම සෞඛ්‍ය ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුමිකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

අතුරුදහන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ සිරුර වෙන්නප්පුව උදාසිරිගම ප්‍රදේශයේ වාහන සේදුම් මධ්‍යස්ථානයක අප ජලය බැහැර කිරීමට යොදා තිබු වලක තිබියදි 3 දින රාත්‍රියෙ හමුවු බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය කියයි.

Read More

සියඹලාන්ඩුව ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය හැවරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන, එම දැරියගේ පියා සැකපිට අත්අඩංගුවට ගත්බව සියඹලාන්ඩුව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු, සියඹලාන්ඩුව, අම්පාර මාර්ගයේ පදිංචි පුද්ගලයකු බව අනාවරණය වී තිබේ.

Read More

කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කල ලංගම බස් රථය දැදුරු ඔය අසලදි ගසක ගැටි 21 කට බරපතල තුවාල

Read More

ශ්‍රී ලංකාවේ අධිකරණ වලින් ඇප ලබා ගෙන පසුව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පළා ගොස් සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන එම අධිකරණ නියෝග මත 07/03 දින සවස පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

Read More

(UPDATE)හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ලබන 18 දා තෙක් රිමාන්ඩ්

Read More

රහස් පොලිසිය භාරයෙන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින ‘හරක් කටා‘ ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නඩුව අගෝස්තු 05 වැනිදා සිට විභාගයට ගැනීමට ඊයේ (03) නියම කළේය.

Read More

මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ජුනි 30 දින දක්වා කාලයෙහිදී රුපියල් බිලියන 120.5 ක බදු අදායමක් රජයට උපයා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බස් ගාස්තු අඩු විම අද (04 වැනි) සිට සිදුවන අතර මේ අනුව අවම බස් ගාස්තුව හැර එතැන්පටන් ගාස්තු සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55%) අඩු විම සිදුවේ

Read More

ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 138241ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

වර්තමානයේ ආණ්ඩුව මැතිවරණවලට බිය වී සිටින බවත්, පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

කහවත්ත, පලන්සූරියගම, හල්ලිඳ ප්‍රදේශයේ දී 22 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් හෝඩුවාවන් කිපයක් ඔස්සේ රත්නපුර ව්ශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පරික්ෂණ ආරම්භ කර තිබේ.

Read More

ජුලි මස 20 වැනිදා සිට සයිප්‍රස් රාජ්‍යයේ තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා තීරණය කර ඇත.

Read More

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.

Read More

2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීම ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

පුත්තලම ලුණු සේවකයින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වරමින් කරනු ලබන වර්ජනය 3 දිනට පස් වන දිනක් වී ඇති බවත් ඒ සදහා සාධාරණ විසදුම් පාලනාධිකාරීය පාර්ශවයෙන් මේ වන විටත් ලැබි නොමැතිව යාමේන් නෙළීමට ආසන්න ලක්ෂ 1000 කට අධික ලුණු තොගයක් නෙළා ගැනිම ඉදිරි වැසිත් සමග අවිනිෂ්චිත තත්වයකට ඇද දමා ඇති බව වර්ජනයෙ නිරත සේවකයින් පාලනාධිකාරීයට චෝදනා එල්ල කරති.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන සලිඳු මල්ශිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව ස වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්

Read More

වත්තේගම කුඩුගල හරහා මහනුවරට ධාවනය වෙමින් තිබූලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථයක්අරලිය උයන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන්එහි ගමන් ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා වත්තේගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය ආරම්භ වී තිබේ.

Read More

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීම - 2025 වැඩසටහන මෙම වසරේ දී ක්‍රියාත්මක කරනු ලබන්නේ පාසල වෙත පැමිණෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති SLS - 1732/2022 සහතිකය ලද වෙළඳ ආයතන 4ක් මඟින් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

පෘතුගාල පාපන්දු කණ්ඩායම සහ Liverpool කණ්ඩායම නියෝජනය කරන පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සාර්ථක සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව වියට්නාමයෙන් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන බදු අනුපාතය මුලින් සඳහන් කළ සියයට 46ක අගයක සිට සියයට 20ක් දක්වා සියයට 26කින් පහළ දමා ගැනීමට වියට්නාමය සමත්ව තිබේ.

Read More

මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ අද (03දා) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.

Read More

දුටුගැමුණු රජු,එළාර රජු පරාජයකිරීමේ සටනේදී ශක්තියක් වූ කඩොල් ඇතාගේ දළ යුගල ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ හයවන පෙරහරට ප්‍රථමයෙන් දේව මාලිගයෙන් පිටතට ගෙන පෙරහර අවසන් වන තෙක් ප්‍රදර්ශනය කිරීම (02) වෙනිදා සිට ආරම්භ කෙරිණි.

Read More

බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් තරග දෙකේදී ශතක දෙකක් රැස් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

Read More

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.

Read More

කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට බහුතර බලයක් හිමිකරගැනිමට නොහැකිවු දකුණු පළාතේ පළාත් පාලන ආයතන 15න් 14ක නගරාධිපති,නියෝජ්‍ය නගරාධිපති, සභාපති හා උප සභාපති තෝරාපත්කර ගැනිමේ කටයුතු අවසන්කොට ඇති බැව් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මිය සදහන් කළාය.

Read More

 වාහන 30 කට වැඩි ගණනක් අයාලේ විනාශ වීමට අතහැර දමලා  සේවකයින් සිටියත් කාර්යභාරයක් නෑ  මහවැලියේ තවත් සුදු අලියෙක්  ආයතනය ගොඩගන්න පුලුවන්දැයි බැලීමට නියෝජ්‍ය ඇමති එහි යයි

Read More

කඳාන ප්‍රදේශයේ අද(03දා) සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බව පොලීසිය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.