සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාවට හිමි වන සුවිශේෂ වැදගත්කම සලකා මාර්තු 30 සිට එක ශ්‍රේණියේ සෑම පන්තියක ම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරුන් පළාත් පාලන ආයතන විසුරුවා හැරිමට ප්‍රථම එම පළාත් පාලන ආයතනවල වාහනවලින් නගර සභා සතුව ඇතැම් භාණ්ඩ තම නිවාස වලට රැගෙන ගිය බව එම පළාත් පාලන ආයතන වල කටයුතු කල විපක්ෂයේ මන්ත්‍රිවරුන් පවසයි.
Read Moreමාර්ග සංවර්ධන අධිකාරීයේ සියලු අනියම් සේවකයින් ස්ථිර නොකලහොත් ලබන 29 දා මාරාන්තික උපවාසයකට සුදානම් බව මාර්ග සංවර්ධන අධිකාරීයේ එක්සත් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිල් විජේතිලක මහතා පැවසීය.
Read Moreඋඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල මත්පැන් අළෙවිය සියයට හතලිහකින් පමණ පහත බැස ඇතැයි උඩරට මත්පැන්හල් හිමියෝ පවසති.
Read Moreමේ වසරේ නොවැම්බර් මාසයේ දී ජනපතිවරණයක් පවත්වන බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිදුකරනු ලබන ප්‍රකාශ පට්ටපල් බොරුවක් බවත් ජනතා ඡන්දෙයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම වසර අග ජනපතිවරණයක් කැඳවීමට ඉඩක් ව්‍යවස්ථාවෙහි නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreරුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව චීනයේ අසල්වැසි රුසියාව වෙත චීන ජනාධිපතිවරයා සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
Read Moreආණ්ඩුව විසින් මේ වනතෙක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකරන බව පැවසුවද අද (20) දින ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ ණය යෝජනාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබීමත් සමඟ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම කිරීමට සිදුවන බවත් එය රටක් වශයෙන් අප මහගිරිදඹ තරණය කිරීමට සැරසීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අයර්ලන්තය හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් පසුව දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමට නියමිතය.
Read Moreවැල්ලවාය අලිකොටේආර ජලාශයේ ජලපෝෂිත ප්‍රදේශ වන පූනාගල කඳුවැටියට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා ජලාශය ජලයෙන් පිරී පවතී.
Read Moreඉකුත් මැයි මස 9 වැනිදා අරගලකරුවන් උඩුගම්පළ පිහිටි තම නිවස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල විමර්ෂණය ප්‍රමාද කිරීම පිළිබඳව කණස්සල්ල පළකරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.
Read Moreඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු එය රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.
Read Moreවසර 20 ක කාලයකට අධික කාලයක් ගොවින් පිරිසක් වී ගොවිතැන් කල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් අක්කර 9 කට ආසන්න කුඹුරු ඉඩම රස්නායකපුර පොලිස්ථානාධිපතිවරයාගේ මැදිහත් විමේන් කිසිදු අයිතියක් නොමැති ව්‍යාපාරිකයකුට කම්බි ගසා කොටුකර දීමට කටයුතු කිරීමට යාමේදි ගොවින් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් මතුවිමත් සමග ගොවීන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුනු 58කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක නවසීලන්තය සමත්විය. නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 580/4ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
Read Moreව්මර්ශනය සිදුකිරීමට ගිය පොලිස් නිලධාරීන්ට එල්ල වූ දැවැන්ත ප්‍රහාරයෙන් පොලිස් සැරයන්වරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතළ තුවාල ලැබූ බව කාතතාන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී ඒ.එස්.ඒ.රහීම් මහතා පැවැසීය.
Read Moreමධ්ය්ම කඳුකරයේ ඇතැම් ප්රදදේශවල පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් නාය යාමට ලක්වූ මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ කොටස වාහන ගමනාගමනය වෙනුවෙන් අද (20) පෙරවරුවේ යළි විවෘත කරනු ලැබීය.
Read Moreලෝකයේ කාන්තාවන් පමණක් සහභාගී වන ත්‍රාසජනක , අභියෝගාත්මක ’’රේඩ් ඇමසෝන් ’’ (Raid Amazones ) ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට ප්‍රංශයේ සිට එරට තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම 03/20 දින අලුයම පැරිස් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreමෙම ජලාශයට එක් රෝක්වන ජලය මේ වන විට ජල විදුලිය නිපදවන ජල විදුලි බලාගාර සදහා අඛණ්ඩව බේදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
Read Moreබණ්ඩාරවෙළ පුනාගල හබරගල වත්තේ වතු ලයිම්කාමර පහක් 19 දින රාත්‍රි නාම යෑමට ලක්වීමෙන් එහි ජීවත්වු පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලිසිය කියයි,
Read Moreතද වැසි හා තද සුළං පළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
Read Moreඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 121ක් පසුපසින් සිටියි.මේ වන විට ධනංජයද සිල්වා 83* හා නවක ක්‍රීඩක නිෂාන් මධුශංක 33* නොදැවී පිටියේ රැදී සිටිති.
Read Moreපසුගිය මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැවැති සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් බවට මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කළ බවත් සංචිත ප්‍රමාණය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉතාමත් පහළ තත්ත්වයක බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජික් සියඹලාපිටිය මහතා පැවැසීය.
Read Moreපළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින්ම පැවතිය යුතු බවත් කල් ඉකුත්වූ සභිකයින්ට තව දුරටත් බලයේ රැදී සිටීමට ඉඩදීම මැතිවරණය නොපවත්වනවාට වඩා බලවත් අකටයුත්තක් බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (19) අම්බලන්ගොඩදී කීවේය.
Read Moreපළාත් පාලන ආයතන 341න් ආයත 340ක නිල කාලය අද (19දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙනු ඇති.
Read Moreපොලිස් අත්අඩංගුවෙන් පළා ගොස් සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මූණා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක්යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreනොරොච්චෝල ලක්විජය බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු රැගත් තවත් නෞකා තුනක් මේ වන විට දිවයිනට ළඟ වී තිබේ. එම නෞකා තුනෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000ක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටින අතර, මීට එරෙහිව වීදි බසින ලෙස ඔහු සිය ආධාරකරුවන්ට පවසා තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීමට මුල්වුයේ කාන්තාවන් පිරිසක් බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළවා හරින්නෙත් කාන්තාවන් පිරිසක් බවත්, ඒ වාගේම සජිත් ප්‍රේමදාස ජනාධිපති පුටුවේ වාඩි කිරීමට පියවර ගන්නෙත් කාන්තාවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.
Read Moreතම ලොරියේ හිඟ ෆිනෑන්ස් වාරික ගෙවීම සඳහා කුරුණෑගල නගරයේ පෞද්ගලික බැංකුවක තැම්පත් කිරීමට පුද්ගලයෙකු රැගෙන ආ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් සොරකම් කළ බව කියන අයෙකු සොරකම් කරන ලද මුදල් වලින් කොටසක්ද සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreනොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳ වැටීමක් සිදුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි. මෙම ජනන යන්ත්‍රය අප්‍රේල් මාසයේදී විශාල අලුත්වැඩියා හා නඩත්තු කටයුතු වෙනුවෙන් අක්‍රීය කිරීමට නියමිතව තිබුණ බවද අමාත්‍යවරයා පැවැසීය.
Read Moreපැය කිහිපයක් ඇතුළත දිවයිනේ ප්‍රදේශ දෙකක සුළු භූ කම්පන දෙකක් වාර්තා වී තිබේ.
Read More