saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 3507 hours ago

LATEST

ගෑස් සමාගම් දෙකම එකම මිලකට ආ යුතුයි

calendar_today 2023 ජුලි 23 - 13:35 remove_red_eye - 387  

ශ්‍රී ලංකාවේ ගෑස් අලවි කරන ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් දෙකම ගෑස් සදහා පවතින මිල සූත්‍රයට අනුව එකම මිලකට සිය ගෑස් වෙළද පොළට නිකුත් කල යුතු බවත් එසේ නොකරන්නේ නම් ඉදිරියේදී එලෙස නොකරන ආයතන වලට එරෙහිව නිතිමය කටයුතු කිරීමට සිදු වන බවත් වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසා සිට

මහයියාව දුම්රිය ස්ථානය අසළ මහමග තැඹිලි අලෙවි කරමින් ප්‍රදර්ශනාත්මකව මත්පැන් පානය කරමින් සිටී අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් 10,000 ක දඩයක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නියම කළේය .

Read More

කාන්තාවක විසින් බියගම යබරලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නේවාසිකාගාරයක කාමරයක් තුළ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි තරුණියන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.

Read More

ලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගෙන පැමිණෙමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 5 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. සිදුවූ අනතුරින් රියදුරු සහ සහායකයකු සුළු තුවාල ලබා ඇත.

Read More

ප්‍රසිද්ධ දුරකථන සමාගම් වල සම්ප්‍රේෂණ කුළුණු වල ඇති, විදුලි ජනක යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු දේපළ සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 4 දෙනෙකු සොරකම් කරන ලද රුපියල් කෝටියකට වැඩි විදුලි ජනක යන්ත්‍ර 4ක්, සහ ඒවා ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් සමග පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.

Read More

’’පෙදුජන පෙරමුණ කියන්නේ මේ රටේ අණ්ඩුහදන බලවේගයක්. අනිවාර්යයෙන්ම ඊළග ආණ්ඩුව හදන බලවේගය බවටත් පොදුජන පෙරමුණේ අපි පත්වෙනවා.’’

Read More

උපන්දින සාදයක් අතරතුළදී වව්නියාවේ නිවසකට සිදුකළ ගිනි තැබීමකින් කාන්තාවක් මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

Read More

දිනක් තුළ ඇබිලිපිටිය හා අවට පෙදෙස් වල සහල් මිල රැපියල් 10/=වැඩි වි ඇති බව පාරිභෝගිකයන් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000 ක මුදලක් ලබාදීමට නියමිත බවත්, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවැසීය.

Read More

‍ඉදිරියේදි පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදි කිසිදු පක්ෂයකට 50% ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.

Read More

දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

Read More

අඟුරුවාතොට ප්‍රදේශයේ දී දින තුනකට පෙර අතුරුදහන් කර ඉතා අමානුෂිකව මරාදමා තිබූ සිඟිති දියණිය සහ මවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පලාගොස් තිබූ සැකකරු අද උදෑසන ඔහුගේ නිවස පිටුපස කැලෑවක සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

Read More

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සිය සංචාරය නිමා කර අද ඊයේ (21දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම වෙනුවෙන් සිය බිරිඳ විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාගෙන තිබූ බලපත්‍රය අවභාවිතා කරමින් මුදල් වංචාකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.07.19 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රි ලාංකිකයින්ගේ තාක්ෂණික හැකියාව හා වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහලින් අගය කරන බවද ප්‍රකාශ කළහ.

Read More

පුද්ගලික ව්‍යාපාර වලට අභියෝගයක් වන්නට මිල නියාමනය කිරීමේ ජනතාවාදී අවිය වන ලෙස සමුපකාරය වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ආරාධනාවක් සිදු කළේය.

Read More

බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පෙ.ව. 10.30 සිට ප.ව. 4.45 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එකතු කර පනත් කෙටුම්පත සම්මත කරන ලදී.

Read More

සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය.

Read More

සෞදියේ සිට මෙරට සංචාරයකට පැමිණි යුවළකට බෙන්තොට ප්‍ර දේශයේදී සිදුකළා යැයි කියන පහරදීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුව ඇති බවත් අදාළ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ අංශවෙතට උපදෙස් දුන් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය කාර්යාලය පවසයි.

Read More

මේ දිනවල සිදුවන සෑම මරණයක්ම එන්නතකට හෝ නිර්වින්දන ඖෂධයකට සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, නිදහස් සෞඛ්‍ය සේවාවක් භුක්තිවිදින පිරිසක් ලෙස සත්‍ය තහවුරු කර ගැනීමකින් තොරව එය නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉල්ලා සිටී.

Read More

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

බඩල්කුඹුර-මොණරාගල අතර ප්‍රදේශයකදි 21 දින උදේ 9.06ට සිදුවු බවට සැක කරන සුළු භු චලනයකින් ගම්මාන රැසක ජනතාවට තත්පර හතරක පමණ කාලයක් භුමියේ සෙලවීමක් දැනී තිබෙන බව මොණරාගල ආපදාකළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය,

Read More

තලවතුගොඩ වැලි පාර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකු ඊයේ (20 දා) රාත්‍රී වෙඩිතබා ඝාතනය කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ’’ අතුරුගිරියේ ලඩියා’’ නමැත්තාගේ ගෝලයෙකුගේ වැඩිමහල් සහෝදරයකු ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය පවසයි.

Read More

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි

Read More

ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි ලෝක නායකත්ව සමුළුවට හා කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කාම්බෝජය බලා පිටත්ව ගිය බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසයි.

Read More

රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වය ලබාගැනීමට, රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.

Read More

රන් මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු රුපියල් ලක්ෂ 40, කට ආසන්න රන් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

Read More

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ආරම්භයේදී අපේක්ෂිත අරමුණෙන් 25% වත් ඉටුකර ගැනීමට නොහැකිවු බව සභාපතිවරයා පිළිගනී !! ICTA ආයතනයේ ආයතනයේ අවිධිමත් පරිපාලනය ඇතුළු දුර්වලතා රැසක් පිළිබඳ කෝප් කමිටුවේ අවධානය විසි වසරක් තුළ අත්හැර දැමූ ව්‍යාපෘති පිළිබඳ විමර්ෂණයක් වෙනත් ආයතනයකට වගකීම පවරන තෙක් කරගෙන ආ වැඩ කරගෙන යාමට කටයුතු කරන්න නිසි ප්‍රතිපත්තියකින් තොරව විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කොට අතරමග නතර කිරීම නිසා පසුගිය කාලයේ අහිමි වූ මුදල රු. බිලියන 20 -30 ක් විය හැකි බව අමාත්‍යාංශ ලේකම්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.