නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ හා නුවරඑළිය දිස්ික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර, මුලතිව් හා හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර හා මහනුවර දිස්ත්ර්ික්කවලත් පස්වරු පමණ පසු ස්ථාන ස්වේපයක වැසි හෝ ගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.