saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 3522 hours ago

LATEST

දූෂණ විරෝධි පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

calendar_today 2023 ජුලි 19 - 18:08 remove_red_eye - 201  

දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

මදුරන්කුලිය ජින්නාවත්ත ප්‍රදේශයේ අවුරුදු තුනහමාරක් වයසැති තම එකම දරුවාව පොපොලීසියෙන් බේරීමට පිහියක් බෙල්ලට තබා ප්‍ර්‍රානඇපකරුවෙකු ලෙස තබාගත් පියෙකු අද 19 අත් අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 131ක පහසු ඉලක්කයක් හිමිවිය.

Read More

බදුල්ල මහනුවර යා කරමින් අතීතයේ කුමාරසිංහ රජතුමා ගමන් කළ බව කියන රජ මාවත නැවත ප්‍රතිසංස්කරණය කිරීමට පසුගිය අයවැයෙන් මිලියන 585ක මුදලක් වෙන් කිරීමත් සමග එහි වැඩ මේ වන විටත් ආරම්භ කර තිබේ.

Read More

මේ වන විට ඉදිකිරීම් කටයුතු අතහැර දමා ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ප්‍රදේශය ආශ්‍රිතව මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

Read More

ගලෙන්බිදුණුවැව පවත්වාගෙන ගිය පුද්ගලික මුල්‍ය ආයතනයකි මුදල් තැම්පත් කරුවක්ට කොකා පෙන්නවා සැඟවී ඇති බවට පිරිසක් ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක්.

Read More

ඔරුවල වානේ සංස්ථා පරිශ්‍රයේ තාප්පයක් ඇඟ මතට කඩා වැටී පුද්ගලයකු මිය යාමේ සිද්ධිය පැය දෙකකට ආසන්න කාලයක් පොලිසියට හෝ එම ආයතනයේ ආරක්ෂක අංශය දැනුවත් නොකොට වසන් කිරීමට මියගිය පුද්ගලයා සමඟ සිටි මිතුරන් තිදෙනකු කටයුතු කර ඇති බවට (18දා) සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

Read More

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්, ඒ අනුව එම එන්නත් දරුවන්ට අනිවාර්යයෙන් ලබා දෙන ලෙසත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අවධාරණය කළේය.

Read More

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ මස 10වැනිදා දක්වා කාලය තුළදී රිය අනතුරු 10,000කට අධික ප්‍රමාණයක් සිදුව තිබෙන අතර, මෙම අනතුරුවලින් පුද්ගලයන් 1,202ක් මියගොස් තිබේ.

Read More

මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කරදීමට චීනයේ අවධානය යොමුව තිබේ. චීනයේ බීජිං නුවර පැවති 2023 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුවේදී ශ්‍රී ලංකා සමුළු නියෝජිතයන් දක්වන ලද අදහස් සැලකිල්ලට ගෙන මෙම අවධානය යොමුව ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

Read More

ඇල්ල කුබල්වෙල මහමෙව්නා අසපුවේ පූජාවකට සහභාගි වන අයුරින් පැමිණ එහි පොත් මැදුර කඩා මුදල් රුපියල් 40350ක් සොරකම් කර පලාගොස් සිටි තරුණයකු අසපුවේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරා වල මාර්ගයෙන් හදුනාගෙන අද (19) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි, ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Read More

අම්බලන්තොට, කොග්ගලල ප්‍ර දේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය මේ වන විට ඉදිරිපත් කර අවසන් එය ක්‍රියාත්මක කරනවාද, නැද්ද යන්න ඔබ තීරණය කළයුතුයි පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් එකඟ නම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි.

Read More

මෙරට ජනතාවට අඛණ්ඩ පානීය ජල සැපයුමක් ලබාදීමේ අරමුණ ඇතිව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූලි 20-21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබන පසුබිමක මෙම සංචාරය සිදු කෙරේ.

Read More

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සඳහා පැමිණෙමින් තිබූ ගුවන් යානයක්, හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා එම ගුවන් මාර්ගයේ තිබූ තම නිවාස සහ දේපොළ විශාල ලෙස හානියට පත් වූ බව මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ පදිංචි කනිෂ්ක සරත්චන්ද්‍ර මහතා පැවසීය.

Read More

මස්කෙළිය ප්‍රදේශයේ වතුයායක තේ පඳුරු අතර සැඟව සිටියදී හමු වු කඳුකර කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට ලබාදීමේ මෙහෙයුමක වනජීවී නිලධාරීන් යෙදී සිටිති.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ පැවති ග්ලෝකල් ෆෙයාර් 2023 රැකියා ප්‍රදර්ශන වැඩසටහන සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාද ඒක්වීම හේතුවෙන් යාපනයේ වැසියන්ගේ උණුසුම් පිලිගැනීමකට ලක්විය.

Read More

රාජ්‍ය වියදම් පාලනය, සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගැනීම, ආදායම් ඉහළ නංවා ගැනීම සහ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීම යන මූල්‍ය වැඩපිළිවෙළ ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් රටට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉහළ සහයෝගයක් ලබා දෙන ලෙස ඉන්දියාවේ ටාටා සමාගමේ සභාපති නටරාජන් චන්ද්‍ර සේකර මහතාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල (18) දින සිට රු 10 කින් අඩු කල බව දිවයින පුරා එම සමාගමේ තිරිගු පිටි බෙදා හරින සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

Read More

තෙමහල් නිවසක උඩුමහලේ කාමරයක තාවකාලිකව පදිංචිව සිටි පිරිමි පුද්ගලයා අභිරහස් ලෙස මියයාමෙන් අනතුරුව ඔහු සමඟ එම කාමරයේ ගතකළ කාන්තාවගේ සිරුර එම කාමරේම බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව කොහුවල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී එය මිළදී ගැනීම සදහා ’’ ජනතා සමාගමක් ’’ ස්ථාපිත වෙමින් පවතින බව එම ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අද (18දා) උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

Read More

’’සුද්දන් රට පාලනය කරන කාලේ ගිවිසුම් ගහන කොට, එවකට සිටි අස්ගිරි මල්වතු මහා සංඝරාජ උත්තමයාණන් වහන්සේලාට දළදා හාමුදුරුවන්ගේ තේවාව පෙරහැර කරන්න සුදු ජාතිකයන් අනුග්‍රහය ලබා දුන්නා, ගිවිසුම් ගැහුවා, දැන් එම සුද්දන්ට ජාතක වෙච්ච කළු සුද්දන් මෙවර පැවැත්වෙන දළදා පෙරහැර පවත්වන්න ලක්ෂ එකසිය තිහකට වැඩි බිලක් ගෙවන්න කියලා ඉල්ලීම් කිරීම හාස්‍යයට කරුණක්’’

Read More

සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් අද (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

Read More

මැල්සිරිපුර පොලීසිය අසාධාරණ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවට චෝදනා කරමින් පුද්ගලයෙකු අද (18දා) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ පොලීසියට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත වූහ.

Read More

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24 සඳුදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

අභිනවයෙන් ඉදිකෙරුනු ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹීමට මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි, ජුලී චන්ග් මහත්මිය සමග නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු නැගෙනහිර නාවික විධා‍නයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Read More

රටේ පවතින බිත්තර සහ කුකුල්මස්ප්‍රමාණවත් නොවීම හා මිලගණන් ඉහල යාමට විසඳුමක් වශයෙන් බිත්තර සහ කුකුල්මස් මේන්ම සත්ව නිශ්පාදන උතුරු පළාතෙම නිශ්පාදනය කොට ජනතාවට සහනදායි මිලකට ලබා දීමට පියවරගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.