saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3311 hours ago

LATEST

අනුර කුමාර වැව් 1000ක් ගොඩ කළා - නියඟයෙන් ජනතාව විඳින පීඩාවට අනුරත් වගකිව යුතුයි

calendar_today 2023 අගෝ 27 - 20:42 remove_red_eye - 1036  

කවුරුන් විසින් මොන ආකාරයකට පැවුසුවත් මේ වන විට රට අසීරු තත්වයක ඇති බවත් මිලියන එකයි දසම හතරක රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සදහාත් විශ්‍රාමිකයන් ලක්ෂ 6ට පමන වැටුප් ගෙවන්නටත් රාජ්‍ය ආයතන වලට මුදල් සොයාගැනිමටත් මහාභාන්ඩාගාරයට විශාල ප්‍රශ්නයක් ඇති බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභා

මහනුවර නගරයේ පෙරහැර සමයේ ඇතිවිය හැකි තත්වය සැලකිල්ලට ගෙන මහනුවර නගර සිමාවේ පාසල් පමණක් නැවත ආරම්භය සැප්තැම්බර් මස පළමු (1) දින සිදුකරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා දැනුම්දෙයි.

Read More

ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම 08/27 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

වවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.

Read More

දර කැඩීමට ගිය තරුණයන් පිරිසක් අතරින් එක් තරුණයෙකු අග්‍රා ඔයට වැටීමෙන් අද (27දා) සවස ජිවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය තුල ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය සියළු නවීන තාක්ෂණික මෙවලම් උපයෝගිකරගැනීමට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් පියවර ගෙන ඇත.

Read More

හැටන් සිට කොටගල දක්වා අධික වෙගයෙන් ධාවන වු යතුරු පැදියක් ලිස්සා ගොස් සැතපුම් කණුවක ගැටි අනතුරට පත්විමෙන් එම යතුරු පැදියේ ගමන් ගත් තරුණයෙකු සහ තරුණියක් තුවාල ලබා දික්ඔය මුලික රොහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය.

Read More

රටේ ආගම් අතර ජාතීන් අතර ආරවුල් නිර්මාණය වෙමින් පවතින බවත් විවිධ භූගෝලීය බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජාති ආගම ගැන කතා කරමින් මෙම ආරවුල් නිර්මාණය කරන්නේ දේශපාලනඥයින් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මාමා විසින් බෑණාට වෙඩි තබා ඝාතනය කර ඇති අතර සැකකරු වෙඩි තැබීමට යොදාගත් බෙහෙත් කොටන තුවක්කුවද සමගින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නවීන ලෝකයට ගැලපෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් පාසල් සංවර්ධනය කිරීම ඇරඹෙයි.

Read More

වව්නියාව නෙලුක්කුලම් ප්‍ර දේශයේඅවුරුදු දෙකක් වයසැති දැරියක් ගෙමිදුලේ තිබූ වතුර ටැංකියකට වැටී දියේ ගිලීම හේතුවෙන් ඊයේ (26) සවස මිය ගොස් ඇතැයි නෙලුක්කුලම් පොලීසිය පවසයි.

Read More

මිනුවන්ගෙඩ, බොරගොඩවත්ත ප්‍ර දේශයේ ආරාමයක වැඩ සිටියදි පදුගිය 24 දා සිට අතුරුදන්ව සිටි බාලවයස්කර මෙහෙණින් වහන්සේලා තිදෙනා හා එම මෙහෙණින් වහන්සේලා සමග අතුරුදන්වූ කාන්තාව නුවරඑළිය පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇතැයි පොලිසිය කියයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශූ වෛද්‍ය වරුන් හා සත්ව භාර කරුවන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මව් උණුසුමෙන් පරිභාහිරව හැදී වැඩුණු මාස පහක් වයස ’’ සිම්බා ’’ සිංහ පැටවා 26 වන දින සිට දිනපතා පෙ.ව.9.30 - 10.30 හා ප.ව.2.30 - 3.30 යන කාල සීමාවන්වලදී ජාතික සත්වෝද්‍යාන අලි රංග පීඨ 1 හා ප්‍රධාන ආපනශාලාව අසල එලි මහන් පීඨයේදී මහජන ප්‍රදර්ශනයට යොමු කරනු ලැබ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය .

Read More

පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

Read More

එළැඹෙන දශකයේ දී මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50ත්, ඉන් අනතුරුව කෝටියත් අතර සංඛ්‍යාවකින් ඉහළ නංවාගත යුතුයි. 2035 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරය මගින් බව වාර්තා පෙන්වා දෙනවා. ඒ නිසා එහි තමන්ගේ දායකත්වය පිළිබඳ රටවල් අවධානය යොමු කළයුතුයි.

Read More

කොළඹ දෙස සිට යාපනය දෙසට ධාවනය වූ බස් රථයක් හා කොළඹ දෙස සිට කුරුණෑගල දක්වා එකම දිශාවකට ගමන් කළ බස් රථ දෙකක් වරකාපොල, හොරගස්මංකඩදී අනතුරට ලක්වීමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් මගින් රාශියක් තුවාල ලබා ඇති අතර ඔවුන් වරකාපොල රෝහලට අතුළත් කරමින් තිබේ. මරණකරුවන් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.

Read More

ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු මරණයක මරණ පරීක්ෂණයේදී සැකයක් ඇති වී තිබේ.

Read More

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.

Read More

2023.08.18 දින සිට 2023.08.27 දින දක්වා පැවති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලු ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා 2023.08.28 හා 29 යන දෙදින රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

Read More

• පනත යාවත්කාලීන කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග • අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු කඩිනමින් පත් කිරීමට නියෝග • නව ගොඩනැගිල්ලක ස්ථානගතවීමට සති දෙකක කාලයක් • අමාත්‍යාංශය අතර ඍජු සබදතා නැති වීමේ අඩුපාඩුව පෙන්වා දෙයි • මාස හයකින් නැවත කැඳවීමක් • විගණන වාර්තාවෙන් පෙන්වාදුන් අඩුපාඩු නිවැරදි කිරීමට මාස තුනක කාලයක්

Read More

එසේම මේ ආගමික සිද්ධස්ථාන ඉලක්ක කර ගෙන සිදු කරන විදුලි කප්පාදුව නතර කර ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

Read More

බණ්ඩාරවෙල පොලිස් වසමේ හෝටලයක කාමරයක් තුළට කාන්තාවක් ගෙන්වාගෙන එම කාන්තාව ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් බව පෙනී ගොස් ඇති බව අමාත්‍යවරයා පවසයි.

Read More

කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ.

Read More

න්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව හතරදෙනෙකුගේ පවුලකට ජීවත්වීම සඳහා මාසයකට රුපියල් 76,000ක මුදලක් අවශ්‍ය බවට පෙන්වාදී තිබෙන බවත්, එහෙත් රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 28,000ක බවත් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මේ නිසා වැටුප් වැඩි කිරීමක් සිදුකරන තෙක් මාසයකට රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ලබන සතියේදී රජයට යෝජනාවක් භාරදීමට කටයුතු කරන බවද එම එකමුතුවේ සාමාජික සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

Read More

මෙරට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය/පවත්වාගෙන යනආයතන 09ක් සම්බන්ධයෙන් තහනමක් පැනවීමටතීරණය කළ බව මහ බැංකුව පවසයි. ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි.

Read More

මේක මම වගකීමෙන් කියනවා. ඒත් අපේ බුද්ධි අංශ දැනට මේ රටේ සමහර තැන් වල, සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාතිවාදී කලබලයක්, කරදරයක්, කෝලහාලයක් ඇති කරන්න විවිධ උත්සාහයන් ගන්නා බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. ඒ කණ්ඩායම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ රජය අවධානය යොමු කර තියෙනවා.

Read More

පවතින සහල් තොග එළඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙනතුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

එසේම මෙරට විශ්ව විද්‍යාලවලින් 50%ක් පමණ හෝ පර්යේෂණ විශ්ව විද්‍යාල බවට පත්විය යුතු බවත් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාල ආචාර්යවරු 12992 ක් සිටිය යුතු වුවද මේවන විට සේවයේ නියුක්ත වන්නේ ආචාර්යවරු 6548ක් බව ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා පැවසීය. එසේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද මෙම තත්ත්වය දැකිය හැකි බැවින් මෙය විසදාගැනීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය. එසේම මෙරට ආර්ථික අර්බුදය සමග ආචාර්ය මහාචාර්යවරු රට හැර යාම ගැටලුවක

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.