පාර්ලිමේන්තුවේ කියුම් කෙරුම් ඉගෙනගත්තෝ


පාර්ලිමේන්තු කටයුු සහ ක්‍රියා පටිපාටි පිළිබඳ පැවැත්වූ ෙකටි කාලීන පාඨමාලාව සාර්ථකව නිමාකළ ශ්‍රී ලංකා රජරට විශ්ව විදයාලයේ විද්යෘර්ථයින් සදහා පැවති සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගියදා මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේදී පැවැත්විනි.
රටේ පුරවැසියා පාර්ලිමේන්තු ක්‍රියාදාමයට වඩාත් සක්‍රීයව දායක කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක විවෘත පාර්ලිමේන්තු සංකල්පය අනුව මෙරට තරුණ ප්‍රජාවට අද වන විට වැඩි වශයෙන්පා ර්ලිමේන්තු කටයුුතු සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබී ඇති බවත්, පාර්ලිමේන්තු කටයුු පිළිබඳ දැනුම තරුණ ප්‍රජාවට ඉතා වැදගත් බවත් මීට සහභාගීවූ පාර්ලිටේන්තුටේ මහටල්කේ කුෂානි රෝහණදීර මහත්මිය පෙන්වා දුන්නාය.
මෙහිදී පාඨමාලාව සාර්ථකව නිමකළ සියලු විද්යෘර්ථයින් සදහා සහතිකපත් ප්රදානය කළ අතර පාඨමාලාව අවසානයේ විශිෂ්ටතම නිබන්ධන ඉදිරිපත් කළ විද්යෘර්ථයින් 10 දෙනා සදහා විශේෂ ත්යගප්රදානයක්ද සිදුවිය.
ඉන්්රමූර්ති ජයසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

