saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3295 hours ago

LATEST

පැය 24ක් අඛණ්ඩව නර්තනයේ යෙදෙමින් ලෝක වාර්තාවක් තැබූ වතුරකරයේ තරුණ තරුණියෝ

calendar_today 2023 අගෝ 31 - 11:30 remove_red_eye - 1299  

පැය 24 ක් අඛණ්ඩව නර්තයේ යෙදෙමින් ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට එක්විමට වතුකරයේ තරුණයන් 07 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු (31) දින සමත්විය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රු.16 සිට රු.27 දක්වාත් , තිරිඟු ඇට සඳහා රු.6 ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බවයි.

Read More

ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් දෙක 08/31 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ රක්ෂිත කලාපයේ ගිනි තැබීම් නවතා දැමීමට කටයුතු කරන්නැයි මොරගහකන්ද ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී.එස්.බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

යාපනය මාණිප්පායි පොලිස් වසමට අයත් සන්දිලිප්පායි ප්‍රදේශයේදී නිවසකට ඇතුලු වූ කොල්ල කල්ලියක් විසින් පෙරේදා (29) රාත්‍රියේ කුඩා දරුවෙකු ප්‍රාණ ඇපයට තබා රන් භාණ්ඩා කොල්ල කා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30දා) නිකිණි පොහෝ දින වීදි සංචාරය ආරම්භ කෙරිණි.

Read More

මෙරට තුළ වර්තමානයේ බලපත්‍ර සහිත නිත්‍යනුකූල මත්පැන් අලෙවි සැල් 4,570ක් තිබෙන බවට පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ඒ අතරින් වැඩිම මත්පැන් අලෙවි සැල් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින අතර, එම සංඛ්‍යාව 849ක් වේ.

Read More

මෙම වන අලියා ගැමුණුපුර ගම්මානයට යාබදව පිහිටි ගල්විහාර පුදබිමේ රක්ෂිතයේ මායිමට වන්නට ජීවිතක්ෂයට සිටි අතර, අද (30) අලුයම මෙම වන අලියා මෙම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැක කරන බව වනජීවි නිළධාරීන් පැවසීය.

Read More

තම දෑත් මත තබාගත් කිලෝ ග්‍රෑම් 22 ක බරින් යුත් කොන්ක්‍රීට් කුට්ටියකට, කුළු ගෙඩියකින් පහර දී විනාඩියක් තුළදී එවැනි කුට්ටි 26 ක් කඩා දමා නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට හඟුරන්කෙත පල්ලේබෝවල පදිංචි ජනක කාංචන මුදන්නායක ඊයේ (29) සමත් වූහ

Read More

මේ වනවිට ජලය සිඳී යමින් පවතින උඩවලවේ ජලාශයේ රොන්මඩ ඉවත් කිරීමට වැය වන මුදල සහ පාරිසරික ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් දින 03ක් තුළදී ක්‍ෂේත්‍ර අධ්‍යයන වාර්තාවක් ලබාගැනීමට නියමිතය.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30දා) නිකිණි පොහෝ දින වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

’’සාකච්ඡාව සහ පොදු එකඟතාවයන් තුළින්, මගී ජනතාව අපහසුවට පත්වන වර්ජන සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑමට කටයුතු කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට මාස කීපයක් තිස්සේ පැවති වියලි කාලගුණය නිමා කරමින් ඊයේ (29දා) පස්වරුවේ සිට අධික වර්ෂාව ඇද හැලුණි .

Read More

දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික විෂ්ණු මහා දේවාලයට ඉහලින් තිබූ කෞතුක වටිනාකමකින් යුතු අම්බලමට පෙරහරට සම්බන්ධ වීමට පැමිණි ඇතින්නකගේ ප්‍රහාරයකට ලක්වීමෙන් එම අම්බලම සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.

Read More

මෙරට හෙද සේවාව සදහා තවත් හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) එම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.

Read More

මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයේජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බවත් සමගි ජන බලවේගය ආයෝජනය කළේ හුස්ම, සක්වල වැනි වැඩසටහන් හරහා අපේ රටේ දරු පරපුර වෙනුවෙන් හා හොඳ සෞඛ්‍ය පද්ධතියක් ලබා දීම වෙනුවෙන් බවත් මෙම හුස්ම සක්වල වැඩසටහන් දියත් කරන්නේ ආණ්ඩුවට සහාය වීමට නොව රටේ දරු පරපුර සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරමින් ජනතාවට සහාය වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර අවසන්. ඉතිරි සියලුදෙනාටත් අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හරිනවා. සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සිදු කළ හැකියි. ව්‍යාජ තොරතුරු ලබා දී තිබුණොත් මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට ද පසුබට වන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ.

Read More

මහනුවර නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස සියලු ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ගුඩ් ශෙඩ් ඉදිරිපිට ඉදි කිරීමේ සැලැස්ම වසර හතක් තිස්සේ සාකච්ඡාවට පමණක් සීමා වී ඇති බවත් එහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතියක් බවත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ හවුල් ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති බව බවත් පුත්තලම, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

තමන් මැතිවරණවලදී පෙනී සිටියේ පොහොට්ටුවේ ජයග්‍රහණ වෙනුවෙන් මිස තම ජයග්‍රහණය වෙනුවෙන් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරනවා රට තුළ පාතාල ක්‍රියාකාරකම්වලට කිසිඳු ඉඩක් නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්.

Read More

අපේ ඇත්තන් අසීමාන්තිකව අපිරිසිදු කළ අම්බලන්ගොඩ වෙරළ තීරය විදෙස් රටවල් වල තරුණ තරුණියන් පිරිසක් අද (29දා) උදේ පිරිසිදු කිරීමට කටයුතු කළේය.

Read More

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල පවරා ගැනීම, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම ඇතුළු ගැටලු සදහා මාස තුනක් තුළ විසදුම් යෝජනා කරන්න - කෝප් කමිටුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග උසස් පෙළ විද්‍යා ගණිත විෂයන් හැදෑරීමට සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමටත් උපදෙස් සෑම ශාස්ත්‍ර පීඨයකම තොරතුරු තාක්ෂණය පිළිබද අධ්‍යයනාංශයක් පිහිටුවීමට පියවර

Read More

නව හැවිරිදි බාල වයස්කාර දියණියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ හිමිනමකට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඩුවමක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් රුපියල් විසි දහසක දඩ මුදලක් ගෙවන ලෙසත් වන්දි හා දඩ මුදල් නොගෙව්න්නේ නම් තවත් මාස තිහක ලිහිල් සිර දඩුවම් ලබාදෙන ලෙසත් අද (29දා) බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේය.

Read More

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් ඊයේ (28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

Read More

රාජ්‍ය ආයතනයක සාමාන්‍යාධිකාරි වරයෙකු රාජාංගනය පහලමාරගහවැව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය පෞද්ගලික ලිහිසි තෙල් අලෙවි සැලක් බිඳ, එහි ගබඩා කර තිබූ ලක්ෂ 7කට වැඩි ලිහිසි තෙල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව නොච්චියාගම පොලිසිය පවසයි.

Read More

විදෙස්ගතව සිටින තම බිරිද ගෙන්වා ගැනීම හා ඇයගෙන් මුදල් ලබාගැනීම සඳහා අවුරුදු 03 සහ 05 වයසේ පසුවන සිය දියණියන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී කෲරත්වයට පත්කල බව කියන නරුම පියෙකු මාතර වේරදුව ප්‍රදේශයේ නිවසකදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අවුරුදු උත්සවයකදී සිවු දෙනකුගේ පහරකෑමට ලක්ව අනතුරුව පිහි ප්‍රහාරයකට ලක්වූ 15 හැවිරිදි සිසුවා සිව් මසකට පසු කොළඹ ජාතික රෝහලේ දී මිය ගිය බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

Read More

වසර එක හමාරකට අධික කාලයක් තුළ එකතු වී තිබු රුපියල් ලක්ෂ 57ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඉකුත් 24 වෙනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයාබැලීම සඳහා මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් 29 වෙනිදා දහවල් එම ආරණ්‍ය සේනාසනයට ගොස් නායක ස්වාමීන්වහන්සේ හා වැඩවාසය කරන භික්ෂූන්වහන්සේලා සමග සාකච්ඡාවක නිරත

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.