කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ගුවන් මගියෙකුගේ රුපියල් පන් ලක්ෂ අසූ එක්දහසක් පමණ වටිනා ගමන් මල්ල සොරා ගත් එම ගුවන් යානයෙන්ම පැමිණි ගෘහ සේවිකාවක් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන 08/28 දින සවස අධිකරණයට ඉදිරිපත් කර තිබේ .
නිවාඩුවට නිවසට පැමිණ සිටි යුදහමුදා සෙබළෙකු ඉකුත් (28) වෙනිදා රාත්‍රී නිවසේ නිදන කාමරයේ බාල්කයක එල්ලී ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි.
Read Moreඅකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක සිටි 26 හැවිරිදි තරුණියකට ඊයේ (28දා) රාත්‍රි කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල සිදුකල බව කියන ඇගේ මස්සිනා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව බංගම පොලීසිය පවසයි.
Read Moreසේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් නියෝජයන කරන්නැයි යන පිරිසක් කොළම කොටුව දුම්රිය ස්ථානය අදළ පවත්වන ලද උද්ඝෝෂණයේ නිරතවූවන් අතරින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස මහ බැංකු අධිපති දන්වා තිබුණත් ඔවුන් එම සාකච්ඡා සඳහා එක්නොවූ බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.
Read Moreකැළණි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (28දා) දින පස්වරුවේ පැයක පමණ කාලයක් තද වැසි පතිත වු බව ගිනිගත්හේන ප්‍රදේශවාසින් පැවසිය.
Read More09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා ගෙන 08/28 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය .
Read Moreඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරින්ගේ පරිපාලන ගැටළු විසදීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.
Read Moreඅන්තර්ජාතිකව තහනම් කළ පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සම්බන්ධව තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වයාට උපදෙස් ලබා දී ඇත.
Read Moreකන්ද උඩරට ඇසළ පෙරහර ගමන් කරන මාර්ගවල පදික වේදිකාවේ කිසිදු අයුරකින් ආසන පැනවීමක් නොකරන බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී මහනුවර නගරයේ එක්තරා දේවාලයක් ඉදිරිපිට මීටර 50ක පමණ දුරක් බලහත්කාරයෙන් අල්ලාගෙන ආසන පනවා ඇති අයුරු දැකගත හැකිය.
Read Moreඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානකරුවන් නැවත රටට පිවිසිලා ද? යන්න පිළිබඳව ප්‍රශ්න කරන සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සඳහන් කරන්නේ දැඩි පරීක්ෂාවක් යොදවා රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
Read Moreඋසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ සීමිත ප්‍රමාණයක් බැවින් වැඩි දුරක් ගෙවා පැමිණෙන උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ට රුපියල් 2,000ක දෛනික දීමනාවක් ලබා දීමට කටයුතු කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
Read Moreවාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් පසුගිය 24දා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreමාර්ගගත වංචාවලින් ප්‍ර වේශසම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නම හා ලකුණ වෙනස්කර ඇත්තේ මිනිස් ඝාතන ඇතුළු ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගැනීම සඳහා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreරුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 14 ක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු ඊයේ (27දා) දින කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28දා) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑම සීනු හා විදුලි පද්ධති සවිකර වසරක් ගතවීමට මත්තෙන් දුම්රිය පහළ මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142න් 60ක්, පුත්තලම මාර්ගයේ සවි කරනු ලැබූ සීනු පද්ධති හා විදුලි පද්ධති 46න් 34ක් ඇතුළු සමස්ත සීනු හා විදුලි පද්ධති 94ක් ක්‍රියාවිරහිතව පැවතුණු බව විගණනය මගින් අනාවරණය කරඇත.
Read Moreබලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය හදිසියේම අද (28) සහ හෙට (29) වසා දැමීමට පියවර ගත් බව එම විදුහල් බලධාරීහු පැවසූහ.
Read Moreමිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය විශ්ව විද්‍යාල සිසුවෙකු ඊයේ (27 දා) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
Read Moreකිසිදු හේතුවක් නොමැතිව අයාලේ යමින් සිටි කාන්තාවන් තිදෙනෙක් බියගම පේරගස්හංදියේදී ඊයේ (27දා) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය පවසයි.
Read Moreඅස්වැසුම සමාජ ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලැබූ ලක්ෂ 8ක් වෙනුවෙන් එම ප්‍රතිලාභය ගෙවීමට අවශ්‍ය මුදල් සුබ සාධක ප්‍රතිලාභය මණ්ඩලය විසින් බැංකු වෙත යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreමාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
Read Moreලන්දේසීන් විසින් 1765 වසරේදී මහනුවර රජමාලිගය වටලන ලද අවස්ථාවෙහිදී මෙරටින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ රැසක් මෙරටට රැගෙන ඒම පිළිබඳව අද (28දා) ගිවිසුම් දෙකකට අත්සන් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreෂි යෑන් 06 චීන පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය අවසර ලබා දී තිබේ.
Read Moreඅස්වැසුම ප්‍රතිලාභය සඳහා හඳුනා ගත් පවුල් ලක්ෂ 15ක ප්‍රතිලාභීන් ගෙන්, පවුල් ලක්ෂ 8ක් සඳහා මුදල් බැංකු ගත කිරීම අද (28) සිදු කරන බවත්, එම මුදල් තම ගිණුම් තුළින් අඟහරුවාදා හෝ බදාදා දින සිට ලබා ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදින නියමයක් නොමැතිව වසා දමා තිබූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2වන වසර සියලුම පීඨවල අධ්‍යයන කටයුතු යළි අද (28දා) සිට ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.
Read Moreතම ගමන් බෑගය තුළ කඩුවක් සඟවාගෙන පෙරහර මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු පෙරහර ආරක්ෂක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් විසින්අ ත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreකවුරුන් විසින් මොන ආකාරයකට පැවුසුවත් මේ වන විට රට අසීරු තත්වයක ඇති බවත් මිලියන එකයි දසම හතරක රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සදහාත් විශ්‍රාමිකයන් ලක්ෂ 6ට පමන වැටුප් ගෙවන්නටත් රාජ්‍ය ආයතන වලට මුදල් සොයාගැනිමටත් මහාභාන්ඩාගාරයට විශාල ප්‍රශ්නයක් ඇති බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති මහචාර්‍ය රංජිත් බංඩාර මහතා පැවසීය.
Read Moreමහනුවර නගරයේ පෙරහැර සමයේ ඇතිවිය හැකි තත්වය සැලකිල්ලට ගෙන මහනුවර නගර සිමාවේ පාසල් පමණක් නැවත ආරම්භය සැප්තැම්බර් මස පළමු (1) දින සිදුකරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා දැනුම්දෙයි.
Read More