රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වර්ෂයේ (2025) මුල්මාස අට තුළ ලොකු ළුණු මෙට්‍රික්ටොන් දෙලක්ෂ දාහත්දහස්, අටසිය අසුතුනක් (217,883) ආනයනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreබූස්ස අධි ආරක්ෂීත බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ’ රැවුල් කුමාර ’ නමැති අනුවර්ත නාමයකින් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය අනුරාධපුරය හා ඒ අවට බෙදා හරින ගෝලයෙකු රුපියල් ලක්ෂ 20කට වැඩි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඊයේ (30දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමගම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් මංගල ගුවන් ගමනෙහි නිරත වෙමින් 10/31 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreදෙවුන්දර ධීවර වරායෙන් පසුගිය අගෝස්තු මස 31වන දින ධීවරයින් 6 දෙනෙකු සමග කේෂන් පුතා නමැති බහුදින ධීවර යාත්‍රාවක් මගින් ධීවර කටයුතු සඳහා පිටත්වගොස් මීට දින 15කට පමණ ඉහත දී මුහුදේ අනතුරකට ලක්ව දිවි බේරාගනු ලැබූ ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදාවට අයත් සිදුරළ නෞකාවෙන් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරායට රැගෙන එන ලදී.
Read Moreකොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් කොල්ලකෑමකට සම්බන්ධ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 05ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒසේම සැකකාර සුරාබදු නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.
Read Moreපොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් මත වැල්ලවාය මහේස්ත්‍රාත්වරයාගේ වැඩ ඔක්තෝබර් (30) වෙනිදා අධිකරණ කොමිෂන් සභාව මඟින් තහනම් කර ඇත.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති අතර දකුණු කොරියාවේ පැවැති සාකච්ඡා සාර්ථක වි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනපති අතර හමුවක් සිදුව ඇත්තේ වසර හයකට පසුව වන අතර මෙම හමුව හරහා ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර ආතතීන් අඩු කිරීම සඳහා බලාපොරොත්තු ඇති කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට දායකත්වය දැක්වීම ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් වල නියෝජිතයන් 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය .
Read Moreවැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනෙකු ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (30) නියෝග කළේය.
Read Moreවර්තමානය වන විට ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව දැඩි අන්දමින් පිරිහීමට ලක්ව ඇති බව සහ එයට හේතුව ජාතික ආරක්‍ෂාව පිළිබඳවගකිවයුතු මැති ඇමතිවරුන් සහ බලධාරීන් කිසිදු පල පුරුද්දකින් තොර වූ අය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසීය.
Read Moreලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ පරීක්ෂණයට අදාළව LTL සමාගම කෝප් කමිටුවට කැඳවයි LTL ආයතනයේ විදුලිබල මණ්ඩලය සතු කොටස් 70% සිට 35% දක්වා අඩුවෙලා රජයේ විගණනයට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විගණකාධිපතිවරයාට දැනුම් දෙයි 2015 වසරේ සිට රජයේ විගණනය සිදුකිරීමට උත්සහ කළද ඒ සියලු අවස්ථා මඟහැරීමට කටයුතු කර ඇති බවත් කමිටුව පෙන්වා දෙයි නිශ්චිත පිළිතුරු ලබාදීමට අපොහොසත් වීම පිළිබඳවත් කමිටුවේ අප්‍රසාදය
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පි.එන් තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා අද (ඔක්තෝම්බර් 30) එම තනතුරේ රාජකාරි ආරම්භ කරන්නට යෙදුණි.
Read Moreමගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සේවා සහ විශේෂ චාරිකා සේවා ආදී වශයෙන් වූ අතුරු ප්‍රවාහන සේවා ජාතික වශයෙන් වැදගත් තලයකට ගෙන ඒමේ අරමුණෙන් විශේෂ නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා පවසයි.
Read Moreකෝල්ලකෑමක් සම්බන්ධව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට රැගෙනව්ත් කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සිය සරමෙන් ගෙලවැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
Read Moreමත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති පොලිස් නිලධාරින්ට වහාම එම ජාලයෙන් ඉවත් වන ලෙසට සඳහන් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreපොල් පරිභොජන ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් තරමේ පොල් පළදාවක් නොමැතිවීම තුළින් වෙළඳපලට ප්‍රමාණවත් තරම් තොග නොලැබීමෙන් මෙම තත්වය නැවතත් ඇතිවෙමින් පවතින බව වෙලඳසල් හිමියෝ පවසති.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට (30) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණ අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි ගැටළු පවතින ප්‍රදේශයන්හි ජනජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමත් වන අලින්ගේ ජිවිත ආරක්ෂා කාර ගැනීමත් පදනම් කරගනිමින් නොවැම්බර් මස 02 දින සිට ආරම්භ කිරීමට නියමිත විශේෂ වන අලි මෙහෙයුම සම්බන්ධයෙන් ස්ථාන හඳුනාගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාව හා වනජීවී නිලධාරීන් සමඟ විශේෂ සාකච්චාවක් අද (30) දින සූරියවැව අන්දරවැව ධර්මදුත ආශ්‍රමදී සිදු කෙරුනුනා.
Read Moreමත්ද්‍රව්‍ය ජවාරාම සමග හැප්පෙන්න රජය තීරණය කර තිබෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
Read Moreමෙම වසරේ ගතවූ මාස 10 තුළදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3,253 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශය පවසයි.
Read Moreදෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව බිත්තර නිෂ්පාදනයට රුපියල් 31ක් පමණ වැයවන තත්වයකදීත් ගොවියාට බිත්තරයක් රුපියල් 22, 23 සීමාවෙන් පාඩුපිට අළෙවි කිරීමට සිදුව ඇත්තේ පමණ ඉක්මවා මවුසතුන් ආනයනය කිරීමෙන් ඇතිව තිබෙන බිත්තර අතිරික්තය නිසා බැව් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත්නායක් මහතා පවසයි.
Read More... කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක ජපන් රැකියා සම්මුඛ පරීක්ෂණ කරලා... රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්...
Read Moreමත්ද්‍රව්‍යට එරෙහිව කටයුතු කිරීම සඳහා ආණ්ඩුව සහ තමා තීරණාත්මක තීන්දුවක් ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින් පිං අතර හමුවක් අද (30දා) දකුණු කොරියාවේදී පවත්වා තිබේ.
Read Moreමාව හිරේ දාන තුරු නින්ද යන්නේ නැති ඇමති කෙනෙකු දකුණු පලාතේ ඉන්නවාලු. පවුනේ අහිංසකයා. දිගින් දිගටම ඔහොම නිදි මරන්න හොඳ නෑනෙ. ඒ නිසා ආණ්ඩුවේ ලොක්කන්ට අනුකම්පා කරලා මේ පාර මමත් ටික දවසක් ආණ්ඩුවේ වියදමෙන් ආණ්ඩුවේ බෝඩිමේ ජීවත් වෙන්න සූදානම් කියලා ආණ්ඩුවට කියනවා.එතකොට මේ ආණඩුවේ නායකයින්ට තියෙන ලෙඩේ හොදවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා
Read More2025 වර්ෂයේ ගතවූ මාස 10ට තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 3253 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
Read More2025.10.29 වන දින උදෑසන සහ සවස් කාලවලදී මට්ටක්කුලිය පොලිස් වසමේ කාක දූපත වෙරළ තීරයේ සහ කැළණි ගඟ මෝය කට අසල නාඳුනන පිරිමි මෘත ශරීර දෙකක් ඇති බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Read Moreපින්නවල පොලිස් වසමේ වළවඅද්දර ප්‍රදේශයේ ඉඩමක පවත්වාගෙන ගිය පතලක පස් කන්දක් කඩා වැටී ඊට යටවීමෙන් පුද්ගලයෙකු බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට පින්නවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවරුදු 27 ක් වූ පින්නවල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Read Moreයාපනය-පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත නැවත ලබාදීම සම්බන්ධ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාලව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් ඊයේ (ඔක්තෝබර් 28) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
Read More