තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට කෙරෝනා ආසාදිතයින් ගණන 1453 දක්වා ඉහළ ගොස් තිබේ.
Live
කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 1372 දක්වා ඉහළට
තවත් කෝවිඩ් -19 ආසාදිතයෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1371 දක්වා ඉහළට
යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික සෙබලුන් 52 දෙනෙකුට අද දිනයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
සුවය ලැබු නාවිකයින් ගණන 344 දක්වා ඉහළට
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට
ඉරාජ්ගෙන් හරීන්ට එන්තරවාසියක්
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හා සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් තම කීර්ති නාමයට හානි කළ බවත් ඒ අනුව වන්ද
තවත් රෝගීන් 20ක් සුවය ලබයි
ඒ අනුව සුවය ලැබූ සම්පූරණ සංඛ්‍යාව 732ක් දක්වා වර්ධනය වී තිබේ. එසේම තවත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 577ක් දක්වා අ
1, 2 ශ්‍රේණි සඳහා නිවසේ සිට ක්‍රියාකාරී අධ්‍යාපනයෙහි යෙදිය හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල
1 සහ 2 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නොමැතිව වුවද, නිවසේ සිට ක්‍රියාකාරකම් පාදකව අධ්
කොරෝනාවලින් පසු බදුල්ලෙන් පළමු දුම්රිය පිටත් වෙයි
කොරෝනා හේතුවෙන් මාස 2යි දවස් 7 ක් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා මහනුවර දුම්රිය ධාවනය අද (27දා) උදේ ආරම්භ
ඊයේ දිනයේ ඉතාලියේ කෝවිඩ් පරික්ෂණ මගින් නව අසාදිතයින් 397ක් සොයාගෙන
ඉතාලියෙ ඊයේ (26) දිනයේදි කොවිඩ් ආසාදිතයන් හදුනාගැනිමේ පරික්ෂණ 57,674 ක් සිදු කර නව ආසාදිතයන් 397 ක් සොයාගත හැකිවු බව ඉතාල
කුවේටයේ ලාංකිකයන් පිරිසකට කොරෝනා - සිව් දෙනෙක් මිය ගිහින්
වීසා රහිතව නීති විරෝධිව කුවේට් රටේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේවනවිට කොරෝනා
නිවාඩුවට පැමිණි කොරියා රැකියා ලාභීන් 160ක් මත්තලින් කොරියාවට
මෙම පිරිස මියන් මර ගුවන් සේවයට අයත් MAI 8M801 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියේය. මත්තල මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන
කටාර් සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද(27දා) අලුය
කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සෞඛ්‍ය නිර්දේශ සහිත වාර්තාවක්
කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞ
කොවිඩ් රෝගීන් 1317ක් දක්වා ඉහළට - එක්දිනක් තුළ වැඩිම රෝගීන් අද
අද දිනයේදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 135ක් දක්වා වර්ධනය වී තිබේ.
කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1278 ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හැත්තෑ දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1278 දක්වා ඉහළ ගොස් ඇ
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1200 ඉක්මවයි
නව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
අගෝස්තු 01 සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමේ යෝජනාවක්
සියලු පියවර අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත ... අප්‍රේල් 30 පසු සමාජයෙන් කොවිඩ් ආසාදිතයකු හමු වී නැහැ ... සංචාරක
සමස්ථ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1199 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1199 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1189 දක්වා ඉහළට
කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වීමත් සමඟ මෙරට මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1189 දක්වා ඉහළ ගොස් ඇත.
ඇමති විමල්ගෙන් ඇමති ඩලස්ට ලිපියක්
කොවිඩ් - 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසය
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු පිටව යයි
කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක (02) පුද්ගලයින් 06 දෙනෙකු සාර්ථකව නිරෝධා
මාස තුනට ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රු බි 45යි
2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇ
සුවය ලැබූවන් 700 ඉක්මවයි
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස්
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ ප්‍රදේශ 215ක් අතරි
වූහාන් නගරය දින 10ට න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ ලක්ෂ 65ක් කරයි
මධ්‍යම චීනයේ වුහාන් නගරය මැයි 14දා සිට 23දා දක්වා කාලය තුළ නව කොරෝනා වයිරස් ආසාදන පරීක්ෂා කිරීම සඳහා න්යෂ්ටික අම්ල ප
තවත් නාවික රණවිරුවන් 19ක් සුවය ලබයි - සුව වූ මුළු ගණන 332ක්
මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ
දුම්රියේ යන්න පොල්ගහවෙලටත් විශාල පිරිසක්
රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ රැකියා සඳහා යාමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට (26) දා උදෑසන විශාල මගින් පිරිසක්
බස්වල ආසන ගණනට මගින් ප්‍රවාහනයට ඉදිරියේදි නීතියක් - අමරවීර
සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක ක
විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන් 157කට කොරෝනා
මෙයින් වැඩිම පිරිසක් කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 90කි.
බෙලිඅත්තෙන් දුම්රියට 267ක්
දුම්රියෙන් යාමට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි අතර මොවුන් සියලු දෙනාටම දුම්රියෙන් යාමට අවස්ථාව ලබා දීම හේතුවෙන