ඉරාජ්ගෙන් හරීන්ට එන්තරවාසියක්


මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හා සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් තම කීර්ති නාමයට හානි කළ බවත් ඒ අනුව වන්දි ඉල්ලා නඩු ගොනුකරන බවත් සඳහන් කරමින් සංගිතවේදී ඉරාජ් වීරරත්න මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන්  ප්‍රනාන්දු මහතාට එන්තරවාසියක් යොමුකර තිබේ.



Recommended Articles