සුවය ලැබූවන් 700 ඉක්මවයි By .. // 2020 මැයි 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 712ක් දක්වා වර්ධනය වී තිබේ. තවත් රෝගීන් 460ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. Facebook Twitter Google+ Recommended Articles