කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1278 ක් දක්වා ඉහළට


තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හැත්තෑ දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1278 දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles