මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1371 දක්වා ඉහළට


යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික සෙබලුන් 52  දෙනෙකුට  අද දිනයේ කොරෝනා වැළදී තිබේ.

ඒ  අනුව මෙරට කොරෝනා රෝගීන් ගණන 1371ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව කොරෝනා අසාදනය වූ නාවික සෙබලුන් ගණන 689ක් දක්වා ඉහළ ගොස් ඇත.




Recommended Articles