තවත් රෝගීන් 20ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 20ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සම්පූරණ සංඛ්‍යාව 732ක් දක්වා වර්ධනය වී තිබේ. එසේම තවත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 577ක් දක්වා අඩුවී තිබේ.

 



Recommended Articles