මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1200 ඉක්මවයි


නව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

මේ වන විට මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1206 ක්.

අද සවස වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 25 දෙනෙකු වාර්තා වී තිබේ.

 



Recommended Articles