කොරෝනාවලින් පසු බදුල්ලෙන් පළමු දුම්රිය පිටත් වෙයි


කොරෝනා හේතුවෙන් මාස 2යි  දවස් 7 ක්  ඇණ හිට තිබූ  උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා මහනුවර දුම්රිය ධාවනය අද (27දා) උදේ ආරම්භ විය.

පො.ව. 8.40 ට මෙම දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටතවූ බව බදුල්ල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය .

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වන මෙහි මගී මැදිරි 3ක් තිබූ නමුත් බදුල්ලෙන් පිටත්වන වන මගීන් නොවීය.

පාලිත ආරියවංශ



Recommended Articles