කොවිඩ් රෝගීන් 1317ක් දක්වා ඉහළට - එක්දිනක් තුළ වැඩිම රෝගීන් අද


ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1317ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 135ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතරින් බහුතරයක් කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයෝ වෙති.

ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ තහවුරු වූ  වැඩිම රෝගීන් සංඛ්‍යාවද මෙය වෙයි.

 



Recommended Articles