saravita-anim2

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා

Sports - timelapse 1457 hours ago

LATEST

කාසියේ වාසිය කොදෙව්වන්ට

calendar_today 2024 ඔක් 17 - 18:32 remove_red_eye - 273  

සංචාර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය ප.ව.07ට ආරම්භ වීමට නියමිතව තිබේ.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ඉන්දියාවේ බැංගලූරූ හීදී පැවැත්වේ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද(15දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර තිබේ.

Read More

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබේ.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය මේ වන විට පාකිස්තානයේ මුල්තාන් හීදී පැවැත්වේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 10/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර තිබේ.

Read More

මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවගියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තරගය අද (09දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඉහෙනුම ලබන 12 හැවිරිදි දේවින්දයා ඔෂිනි ගුණවර්ධන ලංකාවේ මෙතෙක් බිහිවූ ලාබාලතම කාන්තා චෙස් ක්‍රීඩා ඉන්ටර් නැෂනල් මාස්ටර් බවට පත්ව සිටින්නීය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රිඩකයා සඳහා නිර්දේශ අතරට ශ්‍රි ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ නම් ඇතුලත් කර තිබේ.

Read More

මෙම පත් කිරීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

Read More

2024 කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (06දා) පැවැත්වේ.

Read More

2024 කාන්තා 20 විස්ස ලෝක කුසලාන තරගාවලිය අද(03දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වේ.

Read More

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරග දෙක පරාජය වීම නිසා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමට..

Read More

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

වසරක් තුළ දෙවැනි වරට ඔහු මෙලෙස නායකත්වයෙන් ඉවත් වීම විශේෂත්වයක්වේ.

Read More

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

Read More

ජාත්‍යන්තර තරග වලදී ලකුණු 27,000 සීමාව පසු කළ සිව්වන ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දියාවේ විරාත් කෝලි අද(30දා) සමත් විය.

Read More

නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ ද්විත්ව ශතකයට වඩා තමන් සලකා බැලුවේ කුසල් මෙන්ඩිස්ගේ ශතකය බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජයද සිල්වා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි හිටපු නායක සනත් ජයසූරිය වසරකට කාලයක් ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ආසියානු ක්‍රිඩකයෙක් විසින් වේගයෙන්ම සිය පස්වැනි ටෙසට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙස ශ්‍රි ලංකාවේ කමිඳු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය.

Read More

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිහිටුවිමට නොහැකිවූ ලෝක වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්විය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ​ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(26දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

Read More

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වැනිදා ආරම්භ වේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23දා) සමත් විය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද(19දා) තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.