සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි 20 තරගයේදී පළමුවෙන් ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.
මෙහිදී පැතුම් නිස්සංක ලකුණු 46ක් සහ දසුන් ශානක නොදැවී ලකුනු 35ක් රැස් කළේය.
පන්දු යැවීමේදී මෙහෙදි හසන් ලකුණු 11ට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් විය.