කෞෂාල් සිල්වාට ප්රධාන පුහුණුකාර තනතුරක්
- 28 07 2025
- 13:43
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාවේ ටෙස්ට් ක්රිකට් කණඩායමේ හිටපු ආරම්භ පිතිකරුවෙකු වන කෞෂාල් සිල්වා හොංකොන් පිරිමි කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.
එළැඹෙන ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා මෙම පත්කිරීම සිදු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
