සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ දෙවැනි විස්සයි 20 තරගය අද පස්වරු 7.00ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
තරගාවලියෙ ්පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර අද තරගය ජයගත හොත් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමිවෙයි.
