saravita-anim2

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා

Sports - timelapse 1652 hours ago

LATEST

අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය අද

calendar_today 2024 නොවැ 24 - 12:24 remove_red_eye - 298  

අයි.පී.එල්. 2025 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද(24දා) සහ හෙට(25දා) පැවැත්වීමට නියමිතව තිබේ.

2010 වසරේ සිට තම ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු නොමැති බවත් , එනිසා ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මහත් අසීරුතා වලට මුහුණ දී ඇති බවත් , ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකා යොෂිටා ජෝශප් , කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍ය හමුවේ අනාවරණයක් ද කළාය .

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

Read More

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

කුසල් මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කරමින් දියත් කළ සටන්කාමී ඉනිමත් පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමෙන් මහීෂ් තික්ෂණ දැක්වූ දක්ෂතාවත් සමගින් නවසීලන්තයට ඒරෙහි එක්දින තරගාවලිය තව්ත් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (17දා) පැවැත්වේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් විය.

Read More

නවතම විස්සයි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (13දා) පැවැත්වීමට නියමිතව ඇත.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (13දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ව කෙටි කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙක් ලෙස පත්කර තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අහිමි වී තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති දෙවැනි විස්සයි 20 තරගය පරාජයවීම සම්බන්ධයෙන් තමා ඇතුළු සියලු පිතිකරුවන් වගකීම භාර ගත යුතු බව ශ්‍රී ලංකා කන්ඩායමේ නායක චරිත් අසලංක පැවසීය.

Read More

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද (10දා) සමත් විය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද (10දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙස් කණ්ඩායම ඊයේ (06දා) සමත් විය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන් එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ.

Read More

හොං‌කොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

Read More

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩලු 2ක ජයක් අත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය.

Read More

හොං‌කොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

සංචාර නවසීලන්ත කණ්ඩායම හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දීමට ඉන්දීය කණ්ඩායමට මීට සුළු මොහොතකරට පෙර සිදු විය.

Read More

හොං‌කොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02දා) සමත් විය.

Read More

හොං‌කොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (02දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් මහ ට්‍රැක්ටර් සීයක් එකවර තම ශරීරය මත ගමන් කරමින් වාර්තාවක් පිහිටුවීමට පොළොන්නරුව දිඹුලාගල කජුවත්ත ගම්මානයේ, මනම්පිටිය මහවැලි ගගෙන් කුලියට වැලිගොඩ දමා ජීවත්වන තිදරු පියකු වන 36 වියැති ඩබ්ලිව්.ජී. පුෂ්පකුමාර සමරකෝන් තරුණයා සමත් විය.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ ඉනිමකින් සහ ලකුණු 273ක දරුණු පරාජයක් අත්වීමට බංග්ලාදේශ කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර සිදු විය.

Read More

එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) නොවැම්බර් 10 වැනිදා කොළඹ දී සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩාය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය අද (29දා) අවසන් විය.

Read More

ඕස්ට්‍රේලියානු කඩුලු රකින් ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.