saravita-anim2

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

Sports - timelapse 1930 hours ago

LATEST

ලංකාවේ ළාබාලම ජාතික චෙස් ශූරිය ඕෂිනි

calendar_today 2024 අප්‍රේ 01 - 09:50 remove_red_eye - 630  

2024 ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේදී පිරිමි ශූරතාව කොළඹ ලවුපර් චෙස් ක්‍රීඩා රනිදු දිෂාන් ලියනගේ දිනා ගත්තේය.එහි කාන්තා ශූරතාව දිනා කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන දිනා ගත්තාය.

අනෙක් අන්තයෙන් ක්‍රිඩා කළ සියලුම පිතිකරුවන් දැවී යාම හේතුවෙන් තවත් ශතකයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද අහිමිව ගියේය.

Read More

සැමියා සමග රණ්ඩුවී සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති දෙදරු මවක ඊයේ (30දා) මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

Read More

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 314ක් රැස් කරමින් ප්‍රභල ස්ථානයක සිටියි.

Read More

බංගලාදේශයට සමගින් පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට අහිමි වී තිබේ. ඒ ඔහුගේ පිට කොන්දේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 328කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ‌ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට තරගයේ ‌වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Read More

ඉන්දියාවේ පැවති 09 වන අන්තර්ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු ශූරතා තරගාවලියට පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ’’ ඕල්ඩ් බෙන්සන් ජ්‍යෙෂ්ඨ ’’ කණ්ඩායම , එම තරගාවලියේ ශූරතාවය දිනා ගෙන 03/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක වනිඳු හසරංග නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. ඒ බංග්ලාදේශය සමගින් පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් සංචිතයට ඔහු ඇතුළත් කරමිනි.

Read More

සත්කරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තීරණාත්මක ‌තෙවැනි ඒක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 235ට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී ආබාධයකට ලක්වු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට තරගාවලියේදී ඉතිරි තරග මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුල් තරග කිහිපයද අහිමි වී තිබේ.

Read More

ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් සිටියි. ඒ අනුව ඊයේ දිනයේදී ඔහු මහනුවර දළඳා මාළිගාව වෙත් දළඳා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනිමට කටයුතු කර තිබුණි. ඔහු ලෙජන්ඩ්ස් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නායකත්වය දන්නේ යුවරාජ් සිංය.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස දෙරටට විවෘත විය.

Read More

එක්දින ක්‍රිකට් තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටවූ වැඩිම ලකුණු සබඳතාවට හිමි වාර්තාවට හිමිකම් කීමට චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක අද සමත්වූයේය.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව ටයිම්ඩ් අවුට් දැවී යාමකට ලක්කළ සිදුවීමෙන් දැන් ශ්‍රි ලංකාව ඉවත් විය යතු බව බංග්ලාදේශ වත්මන් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ පවසයි.

Read More

බංග්ලාදේශය හා පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර දැක්වූ දක්ෂතාව තමන්ට ලසිත් මාලිංගව සිහපත් කළ බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි.

Read More

මෙම තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක්ද සමගින් ලකුණු 20ට කඩුලු පහක් දවා ගැනීමට සමත්විය. ඒ අනුව ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 තරග තුනක් , ඒක්දින තරග තුනක් සහ ටෙස් තරග දෙකක් ක්‍රීඩා කිරීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශය බලා පිටත් වියවිය.

Read More

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේ පැවති ක්‍රිඩා ආයතන තුනක කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලතල ඒ මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේදී පැවැතිවීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙහිදී ඇෆ්ගනිස්ථානය සමගින් පැවැති විස්සයි20 තරගාවලියේ තෙවැනි තරගයේදී ආබාධයකට ලක්වූ පැතුම් නිශ්ශංකට කණ්ඩායමේ ස්ථානය අහිමී ඇති අතර ඔහු වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

ගුවන් හමුදාවේ හිටපු සෙබළකු තම ත්‍රි රෝද රථය කිලෝ මිටර් 72 ක් අඩුම කාලයකින් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිම සදහා උත්සහයක නිරත වි 26 දින සිදුවිය.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂන් ඔස්ට්‍රේලියවේ පුරවැසිභාවය ලබාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අදාළව පසුගිය 24 දා පැවැති උත්සවයකදී ඔහු මෙසේ එරට පුරවැසිභාවය ලබාගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයේ ආචාරධර්ම සංග්‍රහය කඩකිරීම් අනුව මාස 24ක් තුළ සෘණාත්මක ලකුණු 5ක් රැස්කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකවෙිස්සයි 20 නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකෙහි ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

අද පැවැති තරගයෙන් අනතුරුවද මාලිංග සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කළේ ’මතීෂ මම තවමත් ඔබව විශ්වාසකරනවා’ යනුවෙනි.

Read More

මෙහිදී පන්දුවාර 18ක් අවසානවන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටි අතර ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 2කදී රැස්කළ යුතුව තිබුණ ලකුණු සංඛ්‍යාව 14කි. එහෙත් තීරණාත්මක 19 වැනි පන්දුවාරය යොමුකළ මතීෂ පතිරණ එම පන්දුවාරයේදී ප්‍රතිවාදී කඩුලු 2ක් දවා ගනිමින් ලබාදුන්නේ ලකුණු 3ක් වන අතර ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට ලංකාවට අවස්ථාවක් නිර්මාණය විය. අවසන් පන්දුවාරය යොමුකළ බිනුර ප්‍රනාන්දුගේ පළමු පන්දු 4 තුළම එක් ලකුණක්

Read More

වසර පහකට පසුව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන නිසාවෙන් අතිවිශාල ජනතාවක් ක්‍රිඩා තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වේගයෙන්ම එක්දින ලකුණු 2000 සීමාවට ළඟා වූ ක්‍රීඩකයා බවට පැතුම් නිශ්ශංක මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා වාර්තා පොත් අතරට එක්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.