saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Sports - timelapse 1259 hours ago

LATEST

පැතුම් නිස්සංකගෙන් අගනා ශතකයක්

calendar_today 2025 ජුනි 26 - 15:38 remove_red_eye - 238  

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට පැතුම් නිස්සංක මීට සුළු මො​හොතකට පෙර සමත් විය.

සංචාර බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මීට සුලු මොහොතකට පෙර නිමාවට පත්විය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය සඳහා වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More

එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඒළඹෙන වසරේ (2026) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා ඇත. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව හා සත්කාරක එංගලන්තය අතර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී එළඹෙන 2026 වසරේ ජූනි 12 වැනිදා පැවැත්වෙනු ඇත. තරගාවලිය ජූලි 05 වැනිදා දක්වා පැවැත්වේ.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායම නායක නජ්මුල් හොසේන් සැන්ටෝ සහ ජ්‍යේෂ්ඨ පිතිකරු මුෂ්ෆිකර් රහිම් එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩනැංවූ නොබිදුනු ලකුණු 247ක සබඳතාව නිසා දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සාර්ථකව අවසන් කිරීමට බංග්ලාදේශයට හැකිවිණි.

Read More

ක්‍රිකට් ලෝකයේ ප්‍රභල කණ්ඩායමක් වුවත් කිසිම දිනක ලෝක කුසලානයක් ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ දකුණු අප්‍රිකාව අවසානයේදී ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ලෝක කුසලාන නියගය හමාර කළේය.

Read More

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පළමු කණ්ඩායම අද(12දා) දිවයිනට පැමිණ තිබේ.

Read More

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකාව කඩුලු 5ට ලකුණු 121ක් රැස්කරගෙන සිටියේය. ඒ පළමු ඉණිමට ඔස්ට්‍රේලියානුවන් රැස්කළ ලකුණු 212ට පිලිතුරු ලෙසයි.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද(12දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද(11දා) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

Read More

වසරේ ක්‍රිකට් ක්‍රීඩිකයා - කමිඳු මෙන්ඩිස් වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව - චමරි අතපත්තු වසරේ නැගී එන ක්‍රීඩිකයා - ජනිත් ලියනගේ

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 2020 වසරේ පැවති තරගාවලියේදී මෙම සිදුවීම සිදුව තිබේ.

Read More

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් කිරුළ තමන් සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.ඒ අවසන් මහ තරගයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමිනි.

Read More

ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ (01දා) සමත් විය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද (29දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ(27දා) අවසන් විය.

Read More

පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ , එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන 05/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

හෙරොයින් ග‍්‍රෑම් 2 මිළිග‍්‍රෑම් 350ක් සමගින් අත්අඩංගුවට ගත්, කලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නෙකුව සිටි අයෙකු වෙනුවෙන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ඉල්ලා සිටි රැඳවුම් නියෝගය නිකුත් කිරීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.

Read More

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත ජාතික රොඩ්නි ගිබ්ස් පත්කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් මාටිස් පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර වෙනුවෙනි.

Read More

කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.

Read More

ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස පිතිකරු ශුබ්මන් ගිල් නම්කර තිබේ. ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීමත් සමගිනි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වේ.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක මුදලක් ලබා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය නිවේදනය කරයි.

Read More

2025 අයි.පී.එල්. තරගාවලියේ ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එක්වන බව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තහවුරු කර තිබේ.

Read More

2025 අයි.පී.එල්. තරගාවලිය ලබන 17 වැනිදා නැවත ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.