සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(03දා) පැවැත්වේ.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී නුවනිදු ප්රනාන්දු සහ දුෂාන් හේමන්ත සිය මංගල තරග ක්රීඩා කිරීමට නියමිතයි.