සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්රිකට් තරගය අද(03දා) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
දෙරට අතර පැවති එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජයග්රහණය කිරීමට ශ්රී ලංකාව සමත් විය.