ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ (09/15) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔවුන් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග 05 ක් සදහා සහභාගී වීමට නියමිතය .
තරග ලබන 20 දා සිට 28දා තෙක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව එක් දින සීමිත ඕවර් 50 තරගයක් ද 09/30 දින දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය .
