බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගය අද (3) ඇන්ටිගුවාවේ නෝර්ත් සවුන්ඩ්හි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ නිලධාරී මඩුල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙවර තරගාවලියේ විනිසුරු සහ තරග තීරක මඩුල්ල සඳහා දෙස් විදෙස් ප්‍රකට සහ ප්‍රවීණ නිලධාරීන් රැසක් ඇතුළත් කර තිබේ.
Read Moreපන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමට ශ්‍රී ලංකාවට දොරක් විවෘත වී තිබේ.
Read Moreපෘතුගාල කණ්ඩායම හා උස්බෙගිස්තාන කණ්ඩයම අතර ලෝක කුසාලාන තරගාවලියේ පැවැති තරගයේදී ගෝල 5-0 ක ජයක් වාර්තා කිරිමට පෘතුගාල කණ්ඩායම සමත්වූයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නම ඉදිරියේතවත් ලෝක වාර්තාවක් ලියා තබමිනි.
Read Moreකටාර් හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීම අදියරේද ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය. රුමේෂ් විසින් මීටර් 88.68ක දුරක් සටහන් කරමින් පළමු ස්ථානය දිනා ගැනීම කැපී පෙනේ
Read Moreජුනි සහ ජූලි මාසවල ඉන්දීය ජාතික කණ්ඩායම අයර්ලන්තයේ සහ එංගලන්තයේ සිදුකිරීමට නියමිත තරග සංචාරයට යොවුන් ක්‍රීඩක විභව් සූර්යවංශිද ඇතුළත් අතර ජාතික කණ්ඩායම සමගින් ඔහු කරන පළමු සංචාරයේදී සූර්යවංශිෙිිි දෙමාපියන්ද රැගෙන යාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර දී තිබේ.සංචාරයේ වියදම් BCCI විසින් දරනු ඇති බව මණ්ඩල ලේකම් දේවජිත් සයිකියා පැවසීය.
Read Moreආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයාට හිමි වාර්තාව සම කිරීමට ඊයේ සමත්විය. ඒ ආජන්ටිනාව හා ඇල්ජීරියාව අතර පැවැති තරගයේදී ආජන්ටිනාව වෙනුවෙන් ගෝල තුනක් වාර්තා කරමිනි.
Read Moreලෝකයේ කඩවසම් තරුණයන් සදහා පවත්වන ප්‍රධානතම තරගාවලියක් වන ’’ මෑන් ඔෆ් ද වර්ල්ඩ් ’’ ( Man of the world - 2026 ) තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සංජුල කේෂාන් එහි හොදම විධිමත් ඇදුම ( Best in Formal Wear ) සදහා වූ ඉසව්වෙන් රිදී පදක්කම සහ හොදම පෞරුෂත්වය ( Best Personality ) සදහා වූ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගෙන සහ එම තරගාවලියේ තවත් හොදම 10 දෙනා ( Top 10 ) අතරට පත් වූ ඉසව් 05 න් ද ජයග්‍රහණය කර , 06/13 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ
Read Moreසත්කාරක කොදෙව් කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 37කින් ජයග්‍රහණය කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කිංග්ස්ටන් පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 194ක් රැස් කිරීමට සමත්විය.
Read Moreනවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබේ. නවසීලන්තයේ හොඳම පිතිකරුවෙකු ලෙස සැලකෙන 35 හැවිරිදි කේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 19,346 ක් ලබා ගනිමින් නවසීලන්තයේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ලෙස ඉතිහාසයට එක්ව තිබේ.
Read Moreසත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි හා අවසන් එක්දින තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිමට සිදුවිය. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත්තේය.
Read Moreනවසීලන්තය සමග පැවැත්වීමට නියමිත, එක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරිමට ජාතික කණ්ඩායම ලබන වසරේදී නවසීලන්තයේ සංචාරය කිරිමට නියමිතය. මෙම තරගාවලිය එක්දින තරග තුනක්, විස්සයි 20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකකින් සමන්විත වෙයි. තරගාවලිය ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි යන මාසවල පැවැත්වීමට නියමිතය.
Read Moreසුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පසුගිය වසරේ ඉන්දියාවේ කළ සංචාරයේදී විවෘත කරනු ලැබූ ඔහුගේ රුව රැගත් යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒම ප්‍රතිමාව ඟසුළට සෙළවීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් වශයෙන් කල්කටාවේ ජනාකීර්ණ ප්‍ර දේශයක තිබෙන මෙම පිළිතුරුව ඉවත් කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්‍රදානය කිරීම සහ ’’මිෂන් ඔලිම්පික්’’ වැඩසටහනට ඇතුළත් කර ගැනීම ඊයේ (26දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම අතර කොදෙව් දූපත්හි පැවැත්විමට නියමිත ටෙස්ට්, ඒක්දින හා විස්සයි 20 තරගාවලිය ඳසහා වෙනස්කම් රාශියකින් යුත් නව කණ්ඩායම් තුනක් නම්කර තිබේ.
Read Moreක්‍රිකට් ආයතනය තුළ පරිපාලනය ශක්තිමත් කිරීම හා බිම් මට්ටමේ ක්‍රිකට් දියුණු කිරීම යන අරමුණු දෙක මුල් කරගෙන ක්‍රිකට් පරිවර්තන කමිටුව කටයුතු කරන බව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට්ක පරිවර්තන කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔවුන් සිය ඉල්ලා අස්වීම ජනපති අනුර කුමාර දිසානායක මහතා හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර මහතා වෙත යොමුකර ඇති බවයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරග මාලාවක් වන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා පැවැත්වීමට නියමිතය.
Read Moreඇමෙරිකාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසාලනයට ඉරාන පාපන්දු කණ්ඩායම පැමිණෙනු ඇතැයි ෆිෆා සභාපති ඉන්ෆැන්ටිනෝ පවසයි.
Read Moreආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ආදේශකයක් නම් කරන ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි බ්‍රහස්පතින්දා පැවසීය. මූඩි පැවසුවේ ’’ඉදිරි පැය 24 සිට 48 දක්වා කාලය තුළ’’ වනි දු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කරන බවයි.
Read Moreබීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු හිටපු පිතිකරු ඩේවිඩ් වෝනර්ට චෝදනා එල්ල වී තිබේ. නැගෙනහිර සිඩ්නි හි අහඹු පරීක්ෂණයකින් පසු ධනාත්මක ප්‍රතිඵලයක් ලබා දීමෙන් පසු ඉරිදා 39 හැවිරිදි වෝනර් අත්අඩංගුවට ගත් බව නිව් සවුත් වේල්ස් පොලිසිය තහවුරු කළේය.
Read Moreජාතික ක්‍රීඩා පද්ධතිය තුළ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රඳවා තබාගැනීම සහ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා දිරිදීම අරමුණු කරගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිගුකාලීන රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීමට හැකි වන පරිදි රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.
Read Moreනවසීලන්ත ’’ A ’’ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පවත්වන එක් දින සහ සිව් දින තරග සංචාරයක් සදහා 04/03 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreඉරානයේ ක්‍රීඩා අමාත්‍යාංශය තම ජාතික කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ’’සතුරු රටවල’’ ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම තහනම් කර ඇත.
Read Moreධර්මාශෝක විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග 2004 වසරේ ලකුණු 169ක් ලබා මේ දක්වා සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගාවලය යටතේ වැඩිම ලකුණු ලාභියා ලෙස රැස්කර තිබූ වාර්තාව වසර 22 කට පසුව ධර්මාශෝක විද්‍යාලයේ චන්දූප කවීෂ ලකුණු 205ක් ලබාගනිමින් බිද හෙලුවේ උපුල් තරංග බලා සිටියදී වීම විශේෂයෙන්ම කැපී පෙනුනි.
Read Moreමැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මේ සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හැර දමා තිබේ.
Read Moreඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් පස් දෙනෙකුට ඕස්ට්‍රේලියාවේ මානුෂීය වීසා ලබා දී ඇති බව කැන්බරා රජය පවසයි.
Read Moreලබන අප්‍රේල් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කර තිබේ.
Read Moreවිස්සයි20 ලෝක කුසාලන තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේය.
Read More