ශ්රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩයමේ නායකත්වය එක්දින නායක කුසල් මෙන්ඩිස් පත්කර තිබේ. ඒ අනුව ධනංජය ද සිල්වාට ටෙස්ට් නායකත්වය අහිමි වී තිබේ.
ශ්රි ලංකා ක්රිකට් තේරිම් කමිටුව මෙම තිරණය ගෙන තිබේ. ඒ අනුව කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් නායක වගකීම ශ්රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් ආරම්භ කෙරෙණු ඇත.