ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්විමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්රී ලංකාසංචිතය නම් කර තිබෙ. මෙම තරගාවලිය කුසල් මෙන්ඩිස් ටෙස්ට් නායකයා ලෙස සිය වගකිම භාර ගන්නා පළමු තරගාවලිය වෙයි.
ශ්රී ලංකා සංචිතය
පැතුම් නිශ්ශංක, පසිඳු සූරියබණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස් (නායක), ධනංජයද සිල්වා, අන්ජලා බණ්ඩාර, කේෂර නුවන්ත, ප්රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, ළහිරු කුමාර, අසිත ප්රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ඒෂාන් මාලිංග
