saravita-anim2

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

Business - timelapse 1513 hours ago

LATEST

හම්බන්තොට වරාය නිමකළ අපේක්ෂාවේ ගම්මානය පවරයි

calendar_today 2023 මැයි 15 - 19:40 remove_red_eye - 96  

ගම්වාසීන්ගේ යහපැවැත්ම සහ ජීවනෝපාය නඟාසිටුවීම මෙන්ම, ව්‍යවසායකත්වය සහ ස්වයංරැකියා අවස්ථා දියුණු කිරීම සඳහා ආරම්භ කරනලද අපේක්ෂාවේ ගම්මානය, කැන්දගස්මන්කඩ ප්‍රදේශවාසීන් 2,170කට පමණ ප්‍රතිලාභ සලසයි.

විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් ඒකරාශී කරගනිමින් වර්තමානයේදී කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපා සිටින අභියෝග හා ගැටලු අවධානයට ලක් කරමින් ක්ෂේත්‍රයට නවෝත්පාදන විසඳුම් ලබාදීම අරමුණයි.

Read More

වව්නියාව දිස්ත්‍රික්කයේ ඇතාවැටුණු වැව සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ අරුක්කාර්කුඩා සහ පුළුගනවාමලෙයි ගම්වලද සන්නිවේදන කුලුණු ඉදිකිරීම සිදුකෙරිණි.

Read More

එම්.එස්. යුරෝපා 2 සහ එම්.එස්. අස්මාරා ක්වෙස්ට් යන මගී නෞකා, සංචාරකයන් 900කට අධික පිරිසක් රැගෙන හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පසුගියදා සේන්දු විය.

Read More

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදකයන්ට ආරම්භක අවධියේ සිට ඉදිරියට ඒමට දිරිමත් කරන හා අනුග්‍රහය දක්වන Spiralation වැඩසටහන සඳහා 2023 වසර වෙනුවෙන් නව අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබේ.

Read More

සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන්ම මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළකර සිටියේ පසුගිය 09දා පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දලාල් වීරසිංහ මහතා,

Read More

සමස්ත දඩ මුදලේ වටිනාකම රු.මිලියන 5.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

Read More

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් ජාත්‍යන්තරව ප්‍රකට සංඥා භාෂා පරිවර්තන යෙදුමක් වන ‘DeafTawk’ App ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කරන ලදී.

Read More

වසර 115කට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නෙස්ලේ ලංකා සමාගම, ශ්‍රී ලංකාව කෙරෙහි සිය දායකත්වය තවදුරටත් ඉහළ නංවන බව කියයි.

Read More

මෙමගින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර, කළමණාකරණ ශිල්ප ක්‍රම උපයෝගී කර ගනිමින් සංවර්ධනය කර එම ව්‍යාපාර ප්‍රතිනිර්මාණය කිරීම සිදුකරයි.

Read More

ඉන්දියානු ඊ-වීසා අයදුම්කරුවන්ට අවධානයෙන් සිටින ලෙස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දන්වයි.

Read More

චීනයේ පළමු වාණිජ සංස්ථාව ලෙස 1872 දී ආරම්භ කරන ලද CMG සමාගම, චීනයේ ජාතික කර්මාන්ත සහ වාණිජ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියා වේ.

Read More

සුව සැරිය ගිලන්රථ 105ක් නඩත්තු කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීමට ලංකා වාණිජ මණ්ඩලය සමත්වී ඇති අතර, මෙහි සමස්ත වටිනාකම රු.මිලියන 525කි.

Read More

Doc990 විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට Amazon Alexa Voice Command Support හරහා පාරිභෝගිකයන්ට ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේ පහසුකම සලසාදීමට කටයුතු කර ඇත.

Read More

ඔවුන්ගේ සුවිශේෂී කෝපි අවන්හල වන Tito’s වෙත සියලුම තේ සහ කෝපි ලෝලීන් පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි.

Read More

නව ජර්මානු තිරසාර සැපයුම් දාම පිළිබඳ පනතේ (German sustainable supply chain due diligence act) තිරසර දැක්ම වර්ධනය කිරීම සහ එහි නීති මගින් ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත සඳහා ඇති අභියෝග සහ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙයි.

Read More

MICE ඉසව් සඳහා සම්පූර්ණ පැකේජ සැපයීමට ගුවන් සමාගමේ හැකියාවන් සැලකිල්ලට ගනිමින් මෙම උත්සවයේ සංවිධායකයන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පියාසර කිරීම සඳහා තෝරා ගන්නා ලදී.

Read More

වර්ණවත් ගිනිකෙළි සංදර්ශනයකින් වරාය සහ අවට ප්‍රදේශය ආලෝකමත් වනු සැමට දැකගත හැකි වූ අතර, එය නැරඹීමට පැමිණි අවට ප්‍රජාවට අයිස්ක්‍රීම් බෙදාදීමක්ද වරාය විසින් සිදු කරන ලදී.

Read More

Dialog සමාගම Meta සමග එක්ව සියලු දෙනාටම භාවිත කළ හැකි පරිදි Facebook Text-Only සහ Discover සේවාව හඳුන්වා දෙයි.

Read More

මෙමඟින් ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන් ඩිජිටල් සංවර්තනය (Digital Transformation) සඳහා තිබෙන විෂමතාවයන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Read More

ඊවා දියත් කළ මෙම වැඩසටහන යටතේ, ප්‍රථම වරට කොළඹ තෝරාගත් පාසල් තුනක් වෙත EVA සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කරන ලදී.

Read More

ආර්ථික පුනර්ජීවනය කඩිනම් කිරීම සඳහා ඔවුන් සමඟ එක්ව ක්‍රියාකාරීව සම්බන්ධ වී කටයුතු කරන ලෙස තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

Read More

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගමනය පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) විසින් පැවැත්වූ සැසියකදී මෙම අදහස් පළ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙය සංවිධාන කරන ලදී.

Read More

ප්‍රෝටීන පරිභෝජනය වැඩි දියුණු කිරීමේදී සෝයා බෝංචිවල ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ’Right To Protein’ සංවිධානය සැමට ආරාධනය කරයි.

Read More

ත්‍රිකුණාමලයේ උසස් බාලිකා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය වැඩිදියුණු කිරීමට ඩයලොග් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ EWIS හා සම්බන්ධ වේ.

Read More

නෙස්කැෆේ සහ මැගී සන්නාම කෙරෙහි ඇති ජනතා ආදරය 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී නැවත වරක් තහවුරු වෙයි.

Read More

ටොන් 750ක එසවුම් ධාරිතාවකින් යුත් මෙම දොඹකරය, මන්නාරමේ ‘Hiruras’ සුළං බල ව්‍යාපෘතිය සඳහා යෙදවීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම පසුගියදා පැවති ‘ඊ-ස්වාභිමානී 2021’ සම්මාන ප්‍රදානෝත්සවයේදී ඉහළම ඇගයීමට ලක්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.